Chapter 23

4.4K 698 348
                                    

උබේ වෙඩින් එක දවසේ ටේහි එක්ක පැනලා ගියේ මන්.....බුවහ්හ්හහාහ්හ්හ්හාආආහ්හ්

මම තමා උබේ ලොකු මස්සිනා වරෙන් බදාගන්න.....

ජැක්සන් නිකන් ගැම්මෙන් වගේ එහෙම කියලා ජන්කුක්ව බදාගන්න යද්දි ඇස් දෙක ජිල් බෝල වගේ කරගත්තු ජන්කුක් කලපනා කලේ මට ඒ ඇහුන කැත කතාව ඇත්තක්මද කියලා.........

මොකාආආආආආආආක්........... එයාව බදාගන්න එන ජැක්සන් දිහා කටත් ඇරගෙන බලාගෙන හිටපු ජන්කුක් එකපාරටම ජැක්සන්ව තල්ලු කරලා සෝෆා එකෙන් නැගිට්ටේ මුලු මැන්ශන් එකටම ඇහෙන්න කෑ ගහන ගමන්....

ජන්කුක්ගේ යෝධ බල යෝධ ශක්තියෙන් ජැක්සන්ව තල්ලු කරාම එකපාරටම සෝෆා එකෙන් විසික් වෙලා ගිය ජැක්සන් කරේ භූමි වන්දනාවයි...

ආයිෂ් මගෙ සන් කැටේ මගේ කිටිබෝල පස්ස.....ඒයි නාකි හාවා තෝ පොල් දතා... තමුසෙට මාව වට්ටනවට වැඩිය තරහ පිට කරන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද... යකෝ මෙහෙම ගියොත් දැන් නම් වෙඩින් එක වීල් චෙයාර් එකක ඉද්දි ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.....

පොල් දතා..? හහ්..... මොන කුම්බාන්ඩයෙක්ද යකෝ තෝ... ඇත්තමයි වීල් චෙයාර් නෙවෙයි උබට වෙඩිමක්වත් ගන්න බැරි කරනවා දැනගනින් මම...................ළග තිබුනු මල් වාස් එකක් අතට ගත්තු ජන්කුක් ඒක උස්සලා ජැක්සන්ට ගහන්න වගේ කරන් කෑ ගැහුවේ ජැක්සන් බුදාම්මෝ කියලා ඇස් පියා ගෙන අත් දෙකෙන් මූණ කවර් කරගනිද්දි.........

ඒ අතර කාර් එකේ පැති කණ්ණාඩියෙන් මූණ වෙනස් කර කර බල බල එයාගේ හබීව යාලු කරගන්න හොදම මූණක් තෝරගැනීමේ දැඩි උත්සහයක යෙදුණු ටේට ඇහුණේ දෝංකාර දෙන්න ගත්තු එයාගේ හබීගේ රාක්ෂ වොයිස් එක......

කාර් එකෙන් බැහැලා මැන්ශන් එකේ ඇතුළට දුවන් ආපු ටේ ජන්කුක් දිහායි බිම වැටිලා ඉන්න එයාගේ හියුන්ගි දිහායි මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ පිටසක්වල ජීවින් දෙන්නෙක් දිහා බලන්න වගේ.....

හයියූ හියුන්ගිගේ වැඩේම ටයිල් එක කිස් කරන එකනෙහ්........ ටේ කම්මුලට අතත් තියාගෙන ලොකු එකෙක් වගේ එහෙම කියද්දි එයා ආයෙමත් ටෙර් ගැස්සිලා ගියේ එයාගෙ හබීගෙම වොයිස් එකට තමා.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now