Chapter 47

3.9K 620 488
                                    

ඩිලිවරි එකෙන් පස්සේ ටේට එහෙන්ම සිහිය නැති වුනා...

ටේගේ පැංචවයි...පැංචිවයි නර්ස්ලා කාමරෙන් එලියට අරන් ගියේ බේබි රුම් එකට අරන් යන්න...


ටේගෙ පියවිලා ගියපු මහන්සිබර මූන දිහා ජන්කුක් බලන් හිටියේ කියාගන්න බැරි තරම් සෙනෙහසකින්..අද මේ පුංචි රෝස මල නිසා ජන්කුක් එයාගේ ජීවිතේ ලබන්න පුලුවන් ලස්සනම බැදීම එයාගෙ ජීවිතේට එකතු කරගත්තා..


ටේගේ ලගින්ම ඉදගත්ත ජන්කුක් සැරින් සැරේට ටේගේ පියවිලා ගියපු ඇස් මත චූටි චූටි හාදු තිබ්බා ....


ටික වෙලාවක් ගත වෙද්දි ටේ හෙමින් ඇස් පිය ගගහා ඇස් ඇරියා.අඩලම කදුලු වලින් ඇස් තෙත් වෙලා තිබ්බ නිසා ටේගෙ ඇස් පිහාටුත් වෙනදට වඩා බර වැඩි වගේ ටේට දැනුනේ..


ටේගේ ඇද ලග ඔලුව තියාගෙන හිටිය ජන්කුක් දැක්කේ නැහැ ටේ ඇස් අරිනවා...

ටේ ලගටම වෙලා ඉන්න එයාගෙ හබීව දැක්කම ටේ හීනියට හිනාවුනා...

ජන්කුක්ගේ අවුල් වෙලා තියන හිසකෙස් අතරින් ටේ එයාගේ ඇගිලි අරන් ගියේ ගොඩක් ආදරෙන්...

හබී.......



ටේගේ සිහින් කටහඩ ජන්කුක්ගේ කන් වලට ඇහෙද්දි ජන්කුක් වේගෙන් ඔලුව ඉස්සුවේ අඩලම රතු වෙලා තිබ්බ ජන්කුක්ගේ ඇස් දිහා බලන් ටේ හුරතලෙන් හිනාවෙද්දි.


හබී ..කෝ ටේටේගෙ පැංචෝ දෙන්නා..ටේටෙට බලන්න ඕනී....


මගේ මැනික ඇහැරියද....ජන්කුක් දිහා බලන් ඉන්න ටේව දැක්ක ගමන් ජන්කුක් ටේව පැනලා බදාගත්තේ ජන්කුක් බදාගත්ත වේගෙට ටේගේ දැනටමත් මහන්සි වෙලා තිබ්බ ඇග ටිකක් රිදුම් දෙද්දි.


හබී වයිෆිට හුස්ම ගන්න බැහැ...ම්ම්ම්ම් හබී....

ජන්කුක් ඒ එක්කම ටේව උනුසුම හාදුවකට ඇදලා ගත්තේ ටේත් ජන්කුක්ගේ බෙල්ලේ වටේ අත් දෙක ඔතාගෙන ජන්කුක්ව සිපගනිද්දි..

දෙන්නගෙම හිතේ ඇදිලා තියන සතුට වචන කරන්න දෙන්නටම තේරුනේ නැති නිසා ජන්කුකුයි ටේයි ඒක සිපගැනීමකිම් කියාගත්තේ හාදුව අතරින් දෙන්නට දෙන්නා දෙන්නගේ හැගීම් හුවමාරු කරගනිද්දි.



My little wifie🐵🐱❤️Where stories live. Discover now