Interview

3K 506 99
                                    

ඔන්න little wifie කතාවෙත් චරිත ටික අද ඔයාලා එක්ක interview එකක්ට ලෑස්තින්වෙලා ඉන්නවා බබාල.ඔයාලට පුලුවන් මේ එක එක්කෙනගෙන ඔයාල කැමති එක ප්‍රශ්නයක් අහන්න....එයාලා ඒවට උත්ත්‍ර දෙයි....අද නෙවේ හෙට.....ඔන්න ඕතර් නෙවේ එයාලගෙ බාශාවෙන එයාලා තමා කතාකරන්නෙ
කතාවේ චරිත ඇවිත් ඉන්නේ ඇත්ත btsla නෙවේ හරිද?
අද ඇවිත් ඉන්නෙ.
අපේ ටේයියා
කුක්කියා
ජිමිනා
ටේගෙ අප්පා
මිස්ටර් ජොන්
මිසිස් ජොන්
නම්ජුන්
ඒ වගෙම අහින්සක ඕතරී😋🤫
ඔයාලා එහෙනම් කැමති දෙයක් එයාලගෙන් අහන්න්කො🙈😋

යුන්ගියා ජින් හොසොක් තාම ආවෙ නෑ කතාවට ඒ නිසා එයාලා නෑ interview එකේ තාම....
Who is in control කියවන බබාලා දන්නවා ඇතිනේ interview එක ගැන😗😗😗😗🙈

My little wifie🐵🐱❤️Where stories live. Discover now