CHAPTER 25

4.1K 639 267
                                    

දිව දිග හියුන් මේක ඇද්දොත් පුපුරනවා නේද.......

ටේ මින්හෝගේ ඇන්ටික් බඩු කලෙක්ෂන් එකෙ තිබ්බ බෝලයක් වගේ රවුමක් අතට  අරන් පෙන්නන ගමන් ඇහුවේ මින්හෝ කලබලෙන් ටේ අතේ තිබ්බ බෝලේ උදුරගෙන ඒක ආයේ පරිස්සමින් කබඩ් එක උඩින් තියද්දි.......


හ්ම්ම්....ඔව් ඔව්... කෝ අනේ දැන් ඇති ඔය ඒන්ජල්......

ම්ම්ම්ම් මේ ඒක නෙමේ  හියුන්ගී..... මේ පෙට්ටිය වහලා තියෙන්නේ ඇයි.......ඒකේ චොකෝ තියෙනවා නේද හොර ගෙඩියා..... පොඩි ළමයින්ට පේන්නේ නැතිවෙන්න හංගල නේද තියෙන්නේ......

අයියෝ නෑ ඒන්ජල්.....ඕකේ ඇතුළෙ තියෙන්නේ තුවක්කුවක්......

ටේ එතන තිබ්බ ලොකු පෙට්ටියකට ඇගිල්ල දික් කර කර එහෙම අහද්දි  මින්හෝ කට කොනින් හිනාවක් දාලා එහෙම කිව්වේ මිනිහා හරි වැඩ්ඩා වගේ....

අලේ  තුවක්කුවක් යේ යේ හියුන්ගි ටේටේටත් තියෙනෝ තුවක්කුවක් ....ලුකුම ලුකු එකක් ....හියුන්ගී දන්නවද ටේටේ ඒකෙන් හබීට දවසක් වෙඩි තිබ්බම හබී පැය ගානක් මැරිලා හිටියා ...
ටේටේ හබී බදාගෙන ඇඩුවා ඇඩුවා ඇඩුවා පස්සේ හබීගේ හොල්මන ඇවිත් කිවුවා ටේටේ හබීගේ කට කෑවොත් හබීට ආයේ පන එනෝ කියලා ඉතින් ටේටේ හබීව බදාගෙන හබීගේ කට කාලා තමා හබීට  ආයේ පන දුන්නේ.......අම්මොහ් හියුන්ගි දන්නේ නෑනෙව් හබී කිවුවා හබී  ස්වර්ගෙට ගිහින් වගේලු හිටියේ..තා පොඩ්ඩෙන් වයිෆිට හබියෙක් නැති වෙනෝ....
තව ටිකෙන් වයිෆිට බබෙක් නොදී හබී වයිෆි දාලා යනෝ හියුන්ගි....


සැක් මේ වල් ජන්කුක් කුක්කා ඒන්ජල්ව රවට්ටගෙන කිස් කරන්නේ මෙහෙමද?
හිටහන්කෝ මාත් අද ඔයාව කිස් කරනවමයි ටේටේ බබා.....

ආහ් හහහ් හහ හා එහෙමද ඒන්ජල් අනේ ඒකත් බලන්නකෝ නේද තව පොඩ්ඩෙන් ජන්කුක් මැරෙනවනේ.....
ඒක නෙවේ ...... මම ඔයාට මගේ තුවක්කුව අරන්  පෙන්නන්නද........................ මින් හෝ එහෙම කියලා ටික ටික ටේ ළගට ළං වෙද්දි ටේත් ටික ටික පිටිපස්සට ගියේ ටිකක් බය වෙලා වගේම තවත් මොකක්හරි කරන්න දෙයක් ගැන හිතින් හිතන ගමන්.......

ඒන්ජල්.......ඔයා අද මාව ගොඩක් රස්තියාදු කරා.........හරිම නෝටි බබෙක් ඔයා......බලන්න මින්හෝ හියුන්ගිට ගොඩක් මහන්සි ...හියු ගි මැරෙන්න වගේ.....හියුන්ගිවත් කිස් කලොත් හියුන්ගි මැරෙන එකක් නෑ.... කෝ එන්න මටත් කිස් එකක් දෙන්න ඒන්ජල්

My little wifie🐵🐱❤️Where stories live. Discover now