A/N

1.8K 395 376
                                    

අනේ ඉතින් මගේ මී බබාලා..අපේ ලිට්ල් වයිෆි අදින් ඉවරයි....අම්මෝ මාස 5 පරන කතාවක්..

අපි ගොඩක් කාලයක් එකට හිටියා...ගොඩක් ගොඩක් කාලයක්...
නැන්දලත් වුනා.
අපි එකට හිනාවුනා...සමහර වෙලාවට ඇඩුවා...
තරහා ගත්තා.කතාවෙ චරිත මරන්නත් ප්ලෑන් කලා...ඕතර්ව එහෙමත් මරන්න ප්ලෑන් කලා...

ඕතර්ගේ මෝඩ ජෝක් වලට අහුවුන😅

අපිට ගොඩක් මතකයක් තියනවා කියලා මම හිතනවා ....

මම ඔයාලට ගොඩක් ආදරෙයි මගෙ මී බබාලා..

ඔවු ඔවු දැන් එකම ප්‍රශ්නය season 2 නේද..

ඒක දෙනවා හැබැයි දැන්ම නෙවේ...ඉවර කරන්න තව කතා ගොඩයි...


ඉතින් හමුවෙමු මගේ පැටවුනේ....


ගොඩක් ආදරෙයි♥️♥️😘

ඊලගට මම who is in control හරි

His prmz හරි ඉවර කරනවා කැමති බබාල මන් එක්ක ඒකත් කියවන්න..



ජැක්සන්


ජන්කුක්


ටේ


ටේහි


ජිමින්


‍යුන්ගි


නම්ජුන්


ජින්


හෝබි

ඕතර්

ප්‍රශ්න අහන්න තියනවනම් අහන් යන්න🙂♥️

♥️

My little wifie🐵🐱❤️Where stories live. Discover now