Special chapter

3.1K 638 236
                                    

මගේ ටේටේ බබී very good boy කෙනෙක් වෙලානේ....මම දැක්කමයි ටේටේ බබා තනියමම හිතලා පොත් මේසෙන් ඉදන් මෙහෙම තනියම පාඩම් කරනවා....

අදත් වෙනදා වගේම කම්පැනි එකේ ඉදලා මැන්ශන් එකට දුවන් ආපු ජන්කුක් එයා අතේ තිබ්බ ගමන් බෑගයත් මැන්ශන් එකේ සෝෆා එක උඩට විසික් කරලා දාලා උඩ තට්ටුවට දුවන් ගියේ එයාගේ වයිෆි බබාව ටිකක් වඩාගෙන හුරතල් කරන්න හිතාගෙන

හැබැයි අද කවදාවත් නැතුව ටේටේ ලොකු බෝතල් අඩි කන්නාඩි දෙකකුත් ඇස් දෙකට දාගෙන පොත් මේසෙන් ඉදගෙන කටත් උල්කරගෙන මොන මොනවදෝ ලිය ලිය ඉන්නවා දැක්කම ජන්කුක් දොර ලගම නැවතිලා හිනාවෙවී බලන් හිටියේ හරිම ආඩම්බරෙන්...

හබීඊඊඊඊඊඊඊඊඊ ඔයා ආවදාආආආඅ වයිෆි හබී නැතුව පාලුවෙන් හිටියේඒඒඒර

ජන්කුක්ගේ කටහඩ ඇහුන ගමන් ටේ එයා මෙච්චර වෙලා ලිය ලිය හිටිය එකත් නතර කරලා දාලා කටපුරා බොක්සි ස්මයිල් එකෙන් හිනාවෙවී ජන්කුක් ලගට දුවන් ගියේ ජන්කුක් ටේගේ ඉන වටේන් බදාගෙන ටෙඩි බෙයා කෙනෙක් උස්සලා වඩාගන්නවා වගේ කිසිම ගානක් නැතුව උස්සලා වඩාගනිද්දි

ඔමෝ my cute little princess හබී ඔන්න ආවනේ....ඒක නෙවේ මොනවද අප්පේ තොලුත් හපන් බරටම ලිය ලිය හිටියේ ම්ම්?

ටේගේ චූටි බන්ඩි ගෙඩියේ මූන අතුල්ල අතුල්ල ජන්කුක් ටේට කිති කවන්න ගත්තේ ටේ ජන්කුක්ගේ අත් උඩම ඇබැරි ඇබරි හුරතල් විදියට හයියෙන් හිනාවෙද්දි


ම්ම්ම් හබී nuuuu nuu වයිෆිට කිචි...... වයිෆිගේ බන්ඩියට කිචි හබී......බන්ඩිය මොනද වෙනෝ හබී ඕම කරද්දීඊඊ.......හබී හහහ්හහහජ්ජජජ හහහහ හබී nuuuuuuu


හාකෝ එහෙනම් මගේ ටේටේ බබී කියන්න බලන්න
හොර ගෙඩියා වගේ මොනවද ලිය ලිය හිටියේ කියලා?

Nuuuu කියන්න බෑ වයිෆිට.....හබී අහන්න එපාආආආ .....ටේටේ කොහොමද කියන්නේ ටේටේ හබීට කිශ්මස් කාර්ඩ් එකක් හදනෝ කියලා .....අහන්න එපා වයිෆි කියන්නේ නෑ වයිෆි හබීට කිශ්මස් කාර්ඩ් එකක් හදනෝ කියලා...ං


ටේ ආඩම්බර හිනාවකුත් මවාගෙන අත් දෙකත් පපුවට තියන බැදන් එහෙම කියද්දි ටේගේ හුරතල් නමුත් මෝඩ මොලේට ජන්කුක් තොලුත් හපන් හිනානොවී හිටියේ බොහොම අමාරුවෙන්....

My little wifie🐵🐱❤️Where stories live. Discover now