Chapter 2

4K 825 259
                                    

මොකක් මොනාද ඔම්මා කියවන්නේ..... කෙල්ල පැනලා ගියා කියලා මම දැන් කෙල්ලගෙ මල්ලිව කසාද බදින්න ඕනේද?මේක මහ විකාරයක්නේ ඔම්මා.....

අහන්නකෝ පුතා ඔයා ඒ ලමයව දැක්කනම් ඔහොම කියන එකක් නෑ......චූටි කුමාරයෙක් වගේ.....පුතාට ආස හිතේවි දැක්කම .....මිසිස් ජොන් එහෙම කිවුවේ ටේගෙ හුරතල් හිනාව හිතින් මවන් හිනාවෙවී.......

ආශ් .........ඕනේ එකක් wedding එක ඉවර උන ගමන්ම මට meeting එකක් තියනවා.....එයාලට පරක්කු වෙන්නෙ නැතුව එන්න කියන්න එච්චරයි. තරහින් පුපුර පුපුර ජන්කුක් එතනින් යන්න් ගියේ එයාගෙ ඔම්මා එයා දිහා කලකිරීමෙන් බලන් ඉද්දි....

ටේහි ඔයා හිතනවද අපි අපේ පුතාට අර පොඩි ලමයව බන්දලා දෙන්න යන එක හොද තීරනයක් කියලා.....ජන්කුක් යන දිහා ඈතට වෙලා බලන් හිටිය මිස්ටර් ජොන් එයාගෙ වයිෆ්ගෙන් එහෙම ඇහුවේ හිතේ දෙගිඩියාවෙන්.......

ඔවු ඔවු හියුන්ග්සික් මට හොදටම විශ්වාසයි.....ඒ angel අපේ පුතාගෙ ජීවිතේ එලිය කරයි කියලා මට හොදටම විශ්වාසයි

(මේක අහලා බඩ අල්ලන් හිනාවෙන author
Tae- මොකද තවුසෙ හිනාවෙන්නෙ මන් මගෙ හබීගේ ජීවිතේ එලිය කරනවා තමා
Author- හදේ හාවා වෙනුවට දැන් නරියෙක්ලු ටේ ඉන්නෙ🙂)









අප්පා ජිමිනී කෝ අනේ .......එන්නකෝ අනේ ඉක්මන් කරලා මගෙ හබී ඇවිල්ලත් ඇති බලන්නකෝ ජුනි හියුන්ගි මෙයාලා තාම. නෑනේ..........
ටේ කටත් ඇද කරන් එහෙම කිවුවේ නම්ජුන් ටේගෙ කොන්ඩෙ අවුල් කර්ද්දි.........

My little wifie🐵🐱❤️Where stories live. Discover now