chapter 22

3.4K 667 286
                                    

හබී අනේ...

හබී වයිෆි එක්ක කතාකරන්න්කෝ හබී......

හබීඊඊඊඊඊඊඊඊඊ

පඩිපෙල බැහැගෙන එන ජන්කුක්ගේ ශර්ට් එකේ එල්ලි එල්ලි පිටිපස්සෙන් කන් කෙදිරි ගගා එන ටේව දැක්කම මිසිස් ජියොන් ඔලුව දෙපැත්තට වැනුවේ එයාගේ මෝඩ හා තඩියා අදත් අර අහින්සකයා එක්ක රන්ඩු කරලා කියලා හිතන්....

මොකද කුක් මේ හැමදාම මගේ පොඩි එකා එක්ක රන්ඩු කරන්නේ .....ඔයා දැන් පොඩි ලමයෙක්ද ආහ්?......

මෙහෙ එන්න ඔම්මා ලගට මගේ රෝස පාට බෝල ගෙඩිය....

මිසිස් ජියොන් ජන්කුක්ගේ ශර්ට් එක පිටිපස්සේ එල්ලි එල්ලි එන ටේව එයාගේ ලගට ඇදලා ගත්තේ ජන්කුක් එයාගේ ඔම්මා දිහා රවලා බලලා අහක බලාගනිද්දි.....

මගේ ටේ බබෝ අද අර හා තඩියා ඔයාට මොකද කලේ ආහ්.....කියන්නකෝ ඔම්මා ඔය හා තඩියට පස්ස රත් වෙන්න එකක් දෙන්නම්.....

මිසිස් ජියොන් ටේව එයාගේ ඔඩොක්කෙට හේත්තු කරන් අඩන්න ඔන්න් මෙන්න වගේ ඉන්න ටේගේ ඔලුව අත ගගා ඇහුවේ ටේ එයාගේ ඇදුමෙ පුලුන් පිරුනු බූල් අත ගගා බිම බලන් ඉද්දි


ඔම්මා හබී මුකුත් කලේ නෑ.....වයිෆි තමා හබීගේ හිත රිද්දුවේ ඔම්මා.....
හබීට වයිෆි එක්ක යාලු වෙන්න කියන්නකෝ ඔම්මා......
වයිෆි හිතලා කලේ නෑ ඔම්මා......

ටේ තොල් දෙකත් පෙරලන් අඩන්න වගේ කට හදන් එහෙම කියද්දි මිසිස් ජියොන් ටේගේ බෝල කම්බුල් මිරිකන්න් ගත්තේ ටේ තව තව කන් කෙදිරි ගාද්දි....




ඔමෝ මගේ මැනික මොකෝ කලේ අද අර හා තඩියට තරහා යන්න.....





ඊයේ ඔම්මා හබී වයිෆි

අහක බලන් සෝෆා එකෙන් ඉදගෙන ෆෝන් එක ඔබන ජන්කුක් දිහා බල බල ටේ හෙමින් කතාව පටන් ගත්තේ ඒ බෝල ඇස් කරකෝ කරකෝ

ඕ මගේ ටේයි එයාගේ හබී ඉතින්?


ඔම්මා හබී ඊයේ රෑ වයිෆිට බබෙක්

ම්හ්ම් ම්හ්ම් ම්හ්ම්


ටේට එයා කියන්න ගත්ත කතාවේ ඉතුරු ටික කියාගන්න බැරි වුනේ තඩි අතක් ඇවිත් ටේගේ කට තද කරලා වහගත්ත නිසා.....


My little wifie🐵🐱❤️Where stories live. Discover now