Chapter 17

3K 667 276
                                    

වෙනදට කුක් ඔෆිස් යද්දි කුක්ගෙ බෑග් එක උස්සන් කාර් එක ලගට දුවන් එන ටේ අද කුක් යද්දි රූම් එකෙන්වත් එලියට බැස්සෙ නෑ.....

අපේ ජන්කුක්ටත් අලි ඔලුවනේ ඉතින් ටේට යන්නන්වත් නොකිය එයත් ඔෆිස් යන්න පිටත් වුනා.....

ජන්කුක්ගේ කාර් එක start වෙනවා ඇහෙද්දි ටේ එයා ඔලුව ගහන් හියිය කොට්ටෙන් ඔලුව උස්සලා පහලට දුවන් ගියේ කොච්චර තරහ වුනත් හබී එක්ක ....හබීගෙන් කිස් එකක් ගන්නෙ නැතුව වෙනදට එයා හබීව ඔෆිස් යවන්නෙ නැති නිසා.....

ඒත් ටේ මැන්ශන් එකේ දොර ලගටම එද්දි ජන්කුක් ටේව නොදැක එතනින් කාර් එක drive කරන් යන්න ගියේ ටේ ඇස් වල කදුලු පුරවන් ජන්කුක් යන දිහා බලන් ඉද්දි....

හබී......වයිෆි එන්න කලින් ඇයි ගියේ..... තරම් එපා වෙලාද වයිෆිව....

ටේ එයා ඇදන් හිටිය ඩයිනෝසිරස් නයිට් සූට් එකේ දිග නැට්ට අතට අරගෙන ඒකත් අත ගගා ජන්කුක් යන දිහා ඔහේ බලන් හිටියා....

කමක් නෑ....හබී ආවේ නැති උනාට ටේටේ අද තනියමම යනවා නැත්තම් ## ට ## දෙන්නේ කවුද?
ටේ එයා අතේ තියන බොක්ස් එක හොලව හොලව එහෙම කිවුවේ එයාගේ boxy smile එක දාලා හිනාවෙලා....ඒත් ආයෙ ජන්කුක් අද එයා එක්ක එන්නෙ නැනේ මතක් උනාම ටේගේ හිනාව අතුරුදහන් වෙලා මූන අදුරූ උනා....

වයිෆි ටේටේට ඉන්නේ දුස්ට හාවෙක් .....ඔය දුස්ට හාවව ### ආවම වයිෆි divorce කරනවා...කම්ක් නෑ....ටේටේ හබීට වඩා ## ආදරෙයි කියනවා .....## නම් ටේටේ කියන ඕනී දෙයක් කරනවා....දැන් අද. ## හම්බෙන්න ටේ යනෝනේ....ටේටේ ##වත් අරන් අද ගෙදර එක්ක එනෝ......(##= කෙනෙක්ගෙ නමක්)

අද ජොන් මැන්ශන් එකේ මිසිස් ජොන් මිස්ටර් ජොන් දෙන්නම හිටියේ නැහැ....මේඩ්ස්ලත් එයාලගෙ වැඩ එක්ක කාර්‍යබහුල වෙලා හිටිය නිසා එයාලගෙ පුන්චි බේබි ගැන හොයන්නවත් අද එයාලට වෙලා නැති උනා.....
මේඩ්ලා බිසී අතරේ හොර පූසෙක් වගේ මැන්ශන් එකේ තාප්පෙන් පනින ටේව නම් ඉතින් අද කවුරුත් දැක්කේ නැහැ.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now