Chapter 39

2.5K 572 238
                                    

4 days later

අම්මෝහ් මස්සිනේ උබව තාම කහනවද? මාව තාම කහනවනේ ඕයි.එදා මගේ ඇගේ ඉලුව කහ ඉලිල්ලට තාම කහනවා....

පුටුවක් උඩ ඉදගෙන හිටිය ජන්කුක් ලගට ආව ජැක්සන් පුටුවෙ ඉදගන්නවා කහනවා ආයෙ ඉදගන්නවා ආයෙ නැගිටිනවා ආයෙ කහනවා....

නැහැ මාව කහන් නෑ මොකද මම ටේහිගේ ඇගේ ගාන්න සෙට් කරපු කහ එක බලෙන්ම උස්සන් ඇවිත් මගේ ඇගේ ගා ගත්තේ නැහැනේ....මගේ ප්ලෑනත් විනාස කරලා කස කස ඉන්න හැටි විතරක්....

කස කස්තානයෙන් ආව ඩයල් එකක් වගේ කස කස ඉන්න ජැක්සන් දිහා බලලා ජන්කුක් හිතුවා මිසක් කිවුවේ නැහැ..

ජන්කුක්....ජැක්සන් ඔයාලා ලෑස්තිද අපි එහෙනම් යමුද? ...දැන් යන්න වෙලාවත් හරි....පරක්කු වෙන්න හොද නැහැ....

ජන්කුක්ලා ලගට ආව යුන්ගි ඔරලෝසුවෙන් වෙලාවත් බල බල කලබලෙන් ජන්කුක්ලට කතාකලා.....


මස්සිනේ මට බයයි ....මගෙ අතින් අල්ලගන්නවකෝ....

යුන්ගි දැක්ක ගමන් ජැක්සන් ගිහින් යුන්ගිගේ අතේ එල්ලුනේ ජන්කුක් නම් එයාගෙ ඇදුමත් ගස ගස පුටුවෙන් නැගිටිද්දි..

දගලන් නැතුව ඉන්නව ජැක්සන්...හැබැයි ඉතින් තමුසේ බය වෙන එකෙත් වැරැද්දක් නැහැ මොකද යක්ශනියක්වනේ බැදගන්න යන්නේ ...

ජන්කුක් එහෙම ඕනෙවට එපාවට කියල දැන්මේ ජැක්සන් ජන්කුක්ට හැටට හැටේ රවද්දි...


යනවා යන්න මෝඩ ගොඩ්සිලා.මගේ ටේහි යක්ශනියක් නෙවේ.එයා ටිකක් වසයි එච්චරයි..

පේනවා...පේනවා....

හා.හා දෙන්න පස්සෙ පස්සෙ රන්ඩු වෙන්න දැන් යමු...පන්ඩිත් අන්න අරහේ මනමාලයෝ දෙන්නට කතාකරනවා...

පන්ඩිත්ලත් ඇවිල්ලද ?

නැතුව උබව කසාද බන්දන්නේ පල්ලියේ ෆාදර් ඇවිල්ලද?

යුන්ගි දිහා ප්‍රශ්නාර්ත බැල්මකින් බලන් ඉන්න ජන්කුක්වත් ඇදගෙන ජැක්සන් මන්ඩපය දිහාවට යන්න ගත්තා..

ජන්කුක්ලා මන්ඩපය දිහාවට එද්දි ඇවිත් හිටිය සෙනග හැමෝම වගේම ජන්කුක්ගේයි ජැක්සන්ගෙයි කඩවසම් කම ගැන වර්නනා කරන්න පටන් ගත්තා...

My little wifie🐵🐱❤️Where stories live. Discover now