Chapter 21

4K 678 364
                                    

ඔයාට බබෙක් ඕනේ කියලනේ මෙච්චර කල් කියෙවුවේ ....හබී මේ බබෙක් දෙන්න තමා යන්නේ....දැන් good boy වගේ හබී කියන එක අහලා හබීව කිස් කරන්න......

හ්ම් හරි ඇල්ෆා.........

ටේගේ තොල් ලගට පාත් වෙලා ඉන්න ජන්කුක්ගේ බෙල්ලේ වටේ අත් දෙක ඔතාගෙන ටේ එහෙම කිවුවේ එයාගෙ හබී දිහා ඇස් දෙකත් බෝල කරන් බලන්........


මක්ක කීවා......

ඇල්ෆා........

ටේ දිහා පුදුමෙන් බලන් ඉන්න ජන්කුක් දිහා බලන් ටේ කටත් උල් කරන් කිවුවේ මේ රිලා පැටියා කොහෙන්ද මේ රසායනික විද්‍යාව ඉගෙන ගත්තේ කියලා ජන්කුක් කල්පනා කරද්දි.....සමහරවිට මම ඇල්ෆා කිරණයක් වගේ වේගවත් පොරක් නිසා ටේ බබා මට ඇල්ෆා කියන්න ඇති එහෙම හිතපු ජන්කුක් ආයෙත් ටේගේ තොල් අල්ලගෙන කිස් කරන්න ගත්තේ ටේ පනු පැටියෙක් වගේ එහෙට මෙහෙට ඇබරෙද්දි.......

ඔහොම ඉන්නවා දගලන්න එපා.....ජන්කුක් ටේගේ බෝල පස්සට දෙකක් දුන්නේ ටේ පනුවෙන් වගේ දගලනවා දගලනවා ඉවරයක් නැති නිසා........

ම්හ්ම් ඇල්ෆා make me yours....plz knot me......

ටේ ජන්කුක් දිහා බලන් කටත් උල් කරගෙන මේ මොනාද දෙවියනේ කියන්නේ කියලා ජන්කුක් බය වෙලා වගේ බලන් හිටියේ ටේ මේ කියවන්නේ ඇල්ෆා කිරණයක් ගැන නම් නෙවේ කියලා මනුස්පයට දැන් ටික ටික තේරුන නිසා.............

ටේ බබා මගෙ මැනික ඔයා හබීගේ good boy නේද?

ඕඔ හබී වයිෆි ish hubbies goob boy

ම්හ්ම් ඒකනේ මගේ වයිෆි ගොඩක් හොද good boy කෙනෙක් ඉතින් මගේ පැන්චා එහෙනම් කියනකෝ මොකද මේ හබීට අද හබී නොකියා මේ ඇල්ෆා ඇල්ෆා ගාන්නේ.....

ටේගේ මූනට වැටුනු කොන්ඩ කැරැලි ටිකක් කන පස්සට කරන ගමන් ජන්කුක් ඇහුවේ ටේ තාමත් බෝල ඇස් දෙකෙන් ජන්කුක් දිහා බලන් ඉද්දි......

ආරා නූනා හබී.....ආරා නූනා ටේටේ එක්ක පොත් කියවනෝනේ .....ආරා නූනා ටේටේට එතෝට කියනෝ ඇල්ෆා එයාගෙ ඔමේගාට බබ්බු දෙනෝලූ......ඉතින් හබිත් වයිෆිට බබෙක් දෙන්නනේ යන්නේ......මගේ හබීත් ඇල්ෆෙක් නේද? එතෝට වයිෆි තමා ඔමේගා....

My little wifie🐵🐱❤️Where stories live. Discover now