Chapter 27

3K 581 254
                                    

ජියොන් ටේ හියුන්ග් අද මට තමුන් එක්ක ලොකු කතාවක් තියනවා.....යන් අද ගෙදර......
මාසෙකට ඇදෙන් නැගිටින්න බැරි කරනවා මම අද තමුසෙට මේ තියන අමාරුවට.......එක තැනක ඉදන් හබී කියන එක අහන්න බැරි ඔය අමාරුව අද මම හොද කරන්නම්කෝ..


ජන්කුක්ගේ කටහඩේ තිබ්බ නපුරු ගතියට ටේගේ ඇස් වලට කදුලු පිරුනේ ටේ මොනා වුනත් එයාගේ හබී හොයාගෙන ආව මිසක් එයාට තියන අමාරුවකට ආවේ නැති ගමනක් නෙවේ නිසා.

හබී වයිෆි....

කට වහගෙන ඉන්නවද?නැත්තම් මම කට වස්ස්න්නද?

කවදාවත් නැතුව ජන්කුක් ටේට කතා කරන මේ නපුරූ විදියට හොදටම හිත රිදුන ටේ බිම බලාගෙන තොල් දෙක හපන් පුලුවන් තරම් උත්සහ කලේ අඩන් නැතුව ඉන්න.


දෙන්නා අතරේ කිසිම කතාවක් නැතුව ජියොන් මැන්ශන් එකටම ආව ජන්කුක් වාහනෙන් බැහැලා ටේවත් බස්සගෙන අතින් අල්ලගෙනම ඇතුලට ගියේ ටේ එයා ඇදන් ඉන්න ශර්ට් එකත් අතට ගුලි කරගෙන තොලත් හපන් බිම බලන් එද්දි.

ජන්කුක්ලා එනකන් මැන්ශන් එකේ දොරකඩට වෙලා බලන් හිටිය ජිමින්වවත් ගනන් නොගෙන ජන්කුක් ටේව ඇතුලට ඇදන් ගියේ ජිමින් මේ මොකද මේ යකෝ කියලා බලන් ඉද්දි


ටේ බබා...කොහෙද ගියේ.ඒයි මෝඩ හාවා ඔහොම ඉන්නවා මට මගේ මල්ලි එක්ක කතා කරන්න තියනවා..

ජන්කුක්ලා ඇතුලට යද්දිම වගේ නම්ජුන් ජින්ලා ගේ වාහනේත් ඇවිත් මැන්ශන් එක ඉස්සරහා නතර කලා.

ජිමින් කෝ ජන්කකුක්? කෝ ටේ බබා

අනේ මන්දා හියුන්ග් අර මෝඩ හාවා මූනත් පුම්බගෙන හැටට හැටේ වේගෙන් මගේ මල්ලිවත් ඇදගෙන ඇතුලට ගියා.පොඩ්ඩක් බලන්නකෝ හියුන්ග් මගෙ මල්ලිට බනිනවද ගහනවද දන්නේ නැහැ.අනේ මගේ අහින්සකයා..

ජිමින් නම්ජුන්ගේ ඇගේ එල්ලිලා කියවගෙන කියවගෙන ගියේ නම්ජුන් ජන්කුක් ගැන හිතේ ඇති වුන තරහට දත් මිටි කද්දි.

මොකක් ඔය ජියොන් ජන්කුක් කවුරු කියලද හිතන් ඉන්නේ?අද මේකෙන් දෙකෙන් එකක් බේරගමු.
මම මගේ ටේ බබාව ගෙදර එක්ක යනවා.මේ කසාදෙ හරියන්නේ නැහැ..

My little wifie🐵🐱❤️Where stories live. Discover now