Chapter 4

3.9K 783 203
                                    

ජන්කුක් ගියාට පස්සෙ ටික වෙලාවක් ජන්කුක්ට බැන බැන ඇදට වෙලා හිටපු ටේ පස්සෙ ඇදෙන් බැහැලා එයාගෙ ඇදුම් බෑග් එක ඇරලා ඔක්කොම ඇදුම් නවන්නෙත් නැතුව ගුලි කරලා ජන්කුක්ගෙ අල්මාරියට දාලා වැහුවේ නවන්න තියන කම්මැලි කමට..........වොශ් රෑම් එකට ගිහින් වොශ් එකක් දාන් room එකෙන් පහලට බැස්ස ටේ මුලු මැන්ශන් එක වටේම ඇවිදින්න පටන් ගත්තේ මේඩ්ස්ලා හොරෙන් හොරෙන් මේ ලස්සන ෆ්ලෆි බෝල් එක දිහා බලන් ඉද්දි.....
.

නූනා මට කම්මැලි..........
බැරිම තැන කිචන් එකට ආපු ටේ තොලුත් පෙරලන් එහෙම කිවුවේ මේඩ්ස්ලා එයා දිහා කට ඇරන් බලන් ඉද්දි......

පුන්චි මහත්තයට කන්න මොනාවහරි ඕනිද?අපි හදලා දෙන්නම්......

ම්හ්ම් එපා... පස්සෙ කමු.....එන්නකෝ අප්පා මන් එක්ක සෙල්ලම් කරන්න.......ටේ එතන හිටිය මේඩ්ස්ලගෙ ඇගේ එල්ලි එල්ලි නහයෙන් අඩන්න ගත්තේ මේඩ්ස්ලා බයෙන් බයෙන් ඔලුව දෙපැත්තට වනද්දි.....

අනේ චුටි මහත්තයා.......අපිට පොඩි මහත්තයා බනී........

කවුද පොඩි මහත්තයා අර පිස්සු හාවද ......අයොයෝ එයාට බය වෙන්න එපා මේ ටේටේ ඉන්නකම්.....කෝ දැන් එන්නකෝ..... අපි අල්ලම් සෙල්ලම් කරමු .........

මේඩ්ස්ලවත් බලෙන් ඇදගෙන ගියපු ටේ රෑ වෙනකන් මේඩ්ස්ලත් අල්ලන් සෙල්ලම් කලේ මේඩ්ස්ලට අද ගෙදර කිසිම වැඩක් කරන්නෙ දෙන්නෙ නැතුව.......

පොඩි මහත්තයා දැන් ඈති හරිම මහන්සි අපිට......දවාලෙ ඉදන් ටේව අල්ලන්න ටේගේ පස්සෙන් මැන්ශන් එකෙන් ඒ කොනටයි මේ කොනටයි දිවුව මේඩ්ස්ලා මැන්ශන් එකේ බිම ඉදගෙනම හති අරින්න ගත්තේ ටේ ආයෙත් මූන බෙරි කරගද්දි........

අපෝ අනේ ඔයාලා නම් වැඩක් නෑ.......ටේ එයාගෙ අවදානේ බිම ඉදගෙන ඉන්න මේඩ් කෙනෙක්ට දුන්න වෙලාවෙ පිටිපස්සෙන් ආපු මේඩ් කෙනෙක් ටේව බදලා අල්ලගෙන අල්ල ගත්තා කියල කෑ ගැහුවේ ......ටේ එක්කෙම ඒ මේඩි බිම වැටිලා රෝල් වෙද්දි...........

හැබැයි මේක පිටින් බලන කෙනෙක්ට් නම් පෙන්නෙ දෙන්නට දෙන්නා බදාගෙන බිම බුදියන් ඉන්නවා වගේ.....






මොකක්ද මෙතන මේ වෙන්නේ............

My little wifie🐵🐱❤️Where stories live. Discover now