Chapter 18

3.1K 682 286
                                    

හියුන්ගි ...ටේටේගේ ජැක්සන් හියුන්ගී.........ඔයා ටේටේ බලන්න ආවද?

ටේව වඩාගෙන ඉන්න ජැක්සන්ගේ බෙල්ලේ එල්ලිලා ටේ පැද්දෙන්න ගත්තේ දැන් මෙතන මින්හෝ කියලා කෙනෙක් හිටියදත් මතක නැතුව......

ජැක්සන්ට ටේගේ අවදානේ ගිය අතරෙ මින්හො හොරෙන් කාර් එකට නැගලා මාරු උනේ ජැක්සන් ටේගේ ඔලුව අස්සෙන් මින්හෝ යන කාර් එක දිහා රවලා බලන් ඉද්දි....

හියුන්ගි අනේ කියන්න්කෝ ටේටේ බලන්නද උයා ආවේ.....

ජැක්සන් ටේට තාම උත්තරයක් දුන්නෙ නැති නිසා ටේ ජැක්සන්ගේ බෙල්ල බදන් තව තව පැද්දෙන ගමන් ඇහුවේ ජැක්සන් හිනාවෙලා ටේගේ අවුල් වෙච්ච කොන්ඩෙ හදද්දි....

ම්ම්ම්ම් ආවෙ නම් ටේටේ බලන්න තමා හැබැයි මේ පාර්ක් එකේ නෙවේ.....කවුද හිතුවේ මගේ ටේටේ champ මෙහෙම තනියෙන් පාර්ක් එනවා කියලා.....ඔයාගෙ හියුන්ගිට කියන්න බබෝ මගෙ ටේ බබාව කවුද තනියෙන් පාර්ක් එවුවේ මට එයාව ටිකක් හම්බෙලා වචන දෙක තුනක් කතාකරන්න ඕනේ....
ජැක්සන් තරහෙන් පුපුරන ගමන් උනත් ටේ දිහා බලලා මවාග්ත්ත හිනාවක් දාලා එහෙම කිවුවේ ටේ එයාගෙ ඇස් බෝල කරන් බලන් ඉද්දි.....

ටැනී .....ටැනී ......හියුන්ගි ටේටෙගෙ ටැනි අරන් දෙන්නකෝ ටේටේගෙ අතට....
ජැක්සන් අහපු ප්‍රශ්නෙ මගෑරලා ටේ බිම ඉන්න බෝල් පුලුන් ගෙඩියට අත දික් කලේ ජැක්සන්ගෙ අතේ ඉදන්ම පහතට නැමිලා ටැනීව අල්ලන්න යන ගමන්.........

හෝවු හෝවු චැම්ප් ඔහොම ඉන්න හියුන්ගි අරන් දෙන්නම්.......ආහ් මෙන්න ඔයගෙ ටැනී.....කෝ no more lies කියන්න හියුන්ගිට කවුද ටේටේට තනියම පාර්ක් යන්න අවසර දුන්නේ......

මේ පාර නම් ජැක්සන් ටේගේ ඇස් දිහා කෙලින් බලලා ඇහුවේ ටේ එයාගෙ රෝස පාට තොල් දෙක හපාගෙන බර කල්පනාවකට වැටෙද්දි....

හියුන්ගි ටේටේට තනියම පාර්ක් එන්න දූන්නේ




















My little wifie🐵🐱❤️Where stories live. Discover now