Chapter 40

2.9K 644 285
                                    

ටේ ප්‍රෙග්නන්ට් ජන්කුක්.......ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ.........

කායි දිහා ටික වෙලාවක් ගොලු වෙලා වගේ බලන් හිටිය ජන්කුක් වේගෙන් කාමරෙන් එලියට බැහැලා යන්න ගියේ එතන ඉන්න හැම කෙනෙක් වගේම පුදුමෙන් ජන්කුක් ටේව දාලා යන හැටි බලාගෙන ඉදිද්දි....

ඔයාලා ඉන්න මම බලන්නම් එයාව....

ජන්කුක් යනවත් එක්කම ජැක්සන් ජන්කුක් පිටිපස්සෙන් යන්න ගත්තේ මිස්ටර් කිම් ඔවු ඔයා යන්න පුතා කියන බැල්මෙන් ජැක්සන් දිහා බලද්දි..
























ආහ් මේ ඉන්නේ....

පූල් එකේ ගැට්ටේ ඉදගෙන කකුල් දෙකත් වතුරට දාගෙන වතුර දිහා නිහඩවම බලන් ඉන්න ජන්කුක් ලගට ආව ජැක්සන් ජන්කුක් ලගින් ඉදගත්තා....

ජැක්සන් ජන්කුක් ලගින් ඉදගත්තත් විනාඩි කීපයක් යනකන්ම ජන්කුක්ගෙන් ජැක්සන්ට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ....



එයා තාම පොඩි.....

ටික වෙලාවක් යද්දි ජන්කුක් වතුර දිහාම බලන් හෙමින් මිමිනුවේ ජැක්සන් ඔලුව උස්සලා ජන්කුක් දිහා බලද්දි...

හහ්?

මගේ ටේ තාම පොඩි...මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් වෙයි කියලා....එයාට බැරි වෙයි ජැක්සන් මගෙ ටේට එච්චර දෙයක් දරාගන්න බැරි වෙයි.....මට ගොඩක් බයයි....එයාට රිදෙයි ...මට බලන් ඉන්න බැහැ මගේ මැනිකට රිදෙනවා....මගෙ ටේ කොහොමද වෙනදා වගේ සෙල්ලම් කරන්නේ. සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ...හිටි ගමන් වගකීම් ගොඩක් මගේ අසරනයගෙ ඔලුව උඩට කඩන් වැටුනම එයා කොහොමද මේ දේවල් වලට හැඩගැහෙන්නෙ...මගෙ මැනික තාම මේ දේවල් ඉගෙනගන්නවා.එයාට මම කියලා දෙන්නම් ජැක්සන් ...මට පුලුවන්...මට පුලුවන් ...ඒත් ..ඒත් ඒක මේ තරම් ඉක්මනට .මට බයයි ජැක්සන් මගෙ ටේ එයා තාම පොඩි...


ජන්කුක් කලබලෙන් කියෝගෙන යන හැමදෙයක්ම ජැක්සන් නිශ්ශබ්දව අහන් හිටියා....


ටේට වයස කීයද ජන්කුක්....

22යි....

හ්ම් ටේ පොඩි නෑනෙ එහෙනම් ඉතින්...

My little wifie🐵🐱❤️Where stories live. Discover now