Chapter 1

5K 334 381
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හේයි V!" සුදුම සුදු පාට පිරිමි ළමයෙක් හිනාවෙලා bandana එකක් දාගෙන හිටපු කඩවසම් පිරිමි ළමයව පිළිගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හේයි V!" සුදුම සුදු පාට පිරිමි ළමයෙක් හිනාවෙලා bandana එකක් දාගෙන හිටපු කඩවසම් පිරිමි ළමයව පිළිගත්තා.

"හේයි සුගා!" V නම් උනු කඩවසම් පිරිමි ළමයා එහෙම කියන ගමන් එයාගෙ පපුවෙ බාගයක් වෙනකම් ඇරිලා තිබුණු ශර්ට් එකේ උඩ බොත්තම ඉතුරු වෙන්න අනිත් බොත්තම් ටික දාගත්තා.

"අදත් උදේම වැඩ පටන් ගත්තද?" ටේහ්‍යොන්ග්ගෙ collarbones වල තියෙන රතු දම් පැල්ලම් දිහා බලලා ටිකක් ටිකක් විතර මිටි පිරිමි ළමයෙක් ඇහුවා.

"උඹ ඉතින් දන්නවනෙ ජිමිනා.. කෙල්ලෙක් ඇහුවම බෑ කියන පුරුද්දක් මේ V ළඟ නෑනෙ." V කට කොනකින් හිනාවෙලා කිව්වම ජිමින්ට එහා පැත්තෙන් කෙලවරකට වෙන්න ඉඳගෙන හිටපු bambi ඇස් තියෙන හුරුබුහුටි පිරිමි ළමයෙක් ඇස් රෝල් කරා.

"ඊව්.. මට කෑවා ඇති. මං යනවා." Bambi ඇස් වල අයිතිකාරයා එහෙම කියලා එයාගෙ plate එක පැත්තකට කරා.

"සමහර අයට කෙල්ලො පෙන්නන්න බෑ කියලා අපි මොනවා කරන්නද.. නේ බං හොබා?" V bambi ඇස් තියෙන පිරිමි ළමයා දිහා බලලා smirk කරාම bambi ඇස් වල අයිතිකාරයා V දිහාවට හෙලුවෙ දවා හලුකරන්න පුළුවන් බැල්මක්.

"ආව්වාහ්!!! මාව පිච්චිලා ගියා." V දිගටම ඒ බෝයිව විහිලුවකට ගනිද්දි පළල් උරහිස් තිබුණු කඩවසම් පිරිමි ළමයෙක් Vට රැව්වා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now