Chapter 35

1.7K 309 110
                                    

Warning : Mature content ahead.

අහස ලා රන්වන් පාටින් බැබලෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක කාර් එකේ බොනට් එක උඩ ඉඳගෙන බියර් ටින් දෙකක් අතේ තියාගෙන ඒක හිමින් හිමින් තොල ගාන ගමන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහස ලා රන්වන් පාටින් බැබලෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක කාර් එකේ බොනට් එක උඩ ඉඳගෙන බියර් ටින් දෙකක් අතේ තියාගෙන ඒක හිමින් හිමින් තොල ගාන ගමන් හිටියා.

අඩ අඳුරු බවත් එක්ක හදවත අමුතුම උණුසුම් හැඟීමකින් පිරෙද්දි ටේහ්‍යොන්ග් එයා ගාවින්ම ඉඳන් හිටපු ජන්ග්කුක්ගෙ ඉන වටේට අත් යවලා ජන්ග්කුක්ව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.

ජන්ග්කුක් උනත් කිසිම විරුද්ධත්වයක් නැතුව පූස් පැටියෙක් වගේ ටේහ්‍යොන්ග්ගේ උණුසුමට ගුලිවෙද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් තෙත හාදු තියන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් උනත් කිසිම විරුද්ධත්වයක් නැතුව පූස් පැටියෙක් වගේ ටේහ්‍යොන්ග්ගේ උණුසුමට ගුලිවෙද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් තෙත හාදු තියන්න ගත්තා. කාලෙකට පස්සෙ දැනෙන ඒ පහසට ජන්ග්කුක් ඕනෙවටත් වඩා සංවේදී වෙද්දි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව බොනට් එක උඩ දිගා කරවලා ඒ පපුවට බර උනේ උදේ ඉඳන් හිතට වද දුන්නු ආසාව ඉෂ්ට කරගන්න. ජන්ග්කුක්ගෙ ශර්ට් එක උඩට කරලා ඒ නිරුවත් රෝස පපුව සිපගන්න ගත්තු ටේහ්‍යොන්ග්ගේ පහසින් ඇවිලී ගියපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කැරලි කෙස් අතරින් සිහින් රෝස පැහැ අතැඟිලි යැව්වා.

රෝස දුඹුරු පැහැ තනපුඩු ඉදිමිලා රතු පැහැයෙන් දිලිසෙනකම්ම රස බලපු ටේහ්‍යොන්ග් ආයෙමත් ඒ සිනිඳු තොල් වලට බර වෙද්දි ටේහ්‍යොන්ග්ගේ බෙල්ල වටේට අත් යවපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ හාදුවට එක්වුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now