Epilogue

2.4K 341 426
                                    

5 Years later,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

5 Years later,

කොරියාව ප්‍රථම වතාවට ලෝක පාපන්දු තරඟාවලිය ජයගත් ඒ රාත්‍රියේ සමාරම්භය සිදු උනේ ජන්ග්කුක්ගේ නවතම ගීතය උනු 'Dreamers' ගීතයේ ඉදිරිපත් කිරීමකින්.

ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක් ඒ වනවිට ලෝක ප්‍රසිද්ධ තරු දෙපලක් වෙද්දි ඔවුන්ගේ සම්බන්ධයට ලොව දසතින් ආදරය සහ සහයෝගය හිමිව තිබුණා.

ඒ නිසාම මේ මොහොත හැමෝගෙම අවදානය දිනා ගනිද්දි මාධ්‍යය විසින් ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක්ගේ දක්ෂතාවය ඕනෙවටත් වඩා වර්ණනා කරන්නට වූයේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්.

එසේම තවත් දින තුනකින් පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහය ඒ දිනවල සමාජ මාධ්‍යයවල පැතිරෙමින් තිබුණු උණුසුම්ම ප්‍රවෘත්තිය වුණා.

Marriage of the handsome football player, Kim Taehyung and the most beautiful K-Idol Jeon Jungkook.

අවසානයේදී ලොවක් බලාසිටි ඒ දිනය උදාවට පත්වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවසානයේදී ලොවක් බලාසිටි ඒ දිනය උදාවට පත්වුණා.

ඉදින් වසර 11ට පසු ටේහ්‍යොන්ග් පෙම්වතුන්ගේ නගරය වූ පැරිස් නුවරදී ජන්ග්කුක්ව ඔහු නමින් සදහටම ලියාගත්තා. Jeon Jungkook, Kim jungkook නමින් සදහටම ටේහ්‍යොන්ග්ට අයිති වුණා. ලොවක ආශිර්වාදය හිමිකරගනිමින් ඔවුන් ඔවුනොවුන්ගේම වෙද්දි හදවතින්ම ඔවුනට ආදරය කරපු ඔවුන්ගේ සමීපතයන් එදා වගේම අදත් ඔවුන් අසලින් සිටියා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now