Chapter 3

1.8K 338 194
                                    

"පෝල් ඩාන්ස් එකක් කරලා පෙන්නන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පෝල් ඩාන්ස් එකක් කරලා පෙන්නන්න." ජිමින්ට හම්බුනු අවසන් dare එක උනේ ඒක. ඒ වගේම කට්ටියගෙම චියර්ස් මැද්දෙ ජිමින් පෝල් ඩාන්ස් එක පර්ෆෙක්ට් විදිහට කරේ කට්ටියම විසිල් ගගහා ජිමින්ගෙ සෙක්සි ඩාන්ස් එක උපරිමයෙන් රස විඳින අතරේ.

"Music නැතුව විනාඩි දෙකක් නටලා පෙන්නන්න." සෑහෙන වෙහෙසක් දරපු නම්ජුන් අවසානයෙදි පරාජය පිළි අරන් සෝජු කප් දෙක බොන්න තීරණය කරා.

"ඔයාගෙ kinks මොනවද?" සුගා නම් උත්තර දෙන්නා තියා හිතන්නවත් තත්පරයක් නාස්ති නොකර සෝජු බෝතලේම කටට හලාගත්තා.

ඒ වෙද්දි කට්ටියම වගේ හිටියෙ සම්පූර්ණයෙන්ම වෙරිවෙලා. විශේෂයෙන්ම ජන්ග්කුක්.

"ඔයාගෙ ඇඳුම් වලින් items හතරක් අයින් කරන්න!" ජන්ග්කුක්ගෙ ප්‍රශ්නෙත් එක්ක ටේහ්‍යොන්ග් එකපාරටම ගැස්සිලා ගියත් කට කොනකින් හිනාවක් දාගෙනම ටේහ්‍යොන්ග් එයාගෙ bandana එක ගලවලා පැත්තකට විසිකරා. දෙවෙනියට උඩට ඇඳගෙන හිටපු ෆුට්බෝල් ජැකට් එක ගලවලා පැත්තකට දාපු ටේහ්‍යොන්ග් එයාගෙ ටීශර්ට් එකයි, සපත්තු දෙකයි ගලවලා පැත්තකට විසිකරා.

"Do you like the view?" ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවෙ තමන්ගෙ නිරුවත් උඩුකය දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ගෙන්. ජන්ග්කුක් තොල් තෙත් කරන ගමන් හිමීට ඔලුව වැනුවම ටේහ්‍යොන්ග්ට දැනුනා ඇඟ පුරාම අමුතු හිරි වැටීමක් ගලාගෙන යනවා.

"බ්‍රෝ.. මම යනවා.. මට නිදිමතයි." ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දෙන්නගෙ staring competition එකට බාධා කරමින් සුගා හඬ අවදිකලා.

"මාත් එනවා.. මටත් මහන්සියි." නම්ජුන් සුගා එක්කම නැගිටිද්දි අනිත් අයත් වැනි වැනී ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now