Chapter 38

1.8K 316 182
                                    

Four years later,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Four years later,

Seoul university එකේ අවසන් වසරේ ඉගෙන ගනිමින් හිටපු ටේහ්‍යොන්ග් ඒ වෙද්දි national football team එකට select වෙලා තිබුණා. Handsome footballer කෙනෙක් විදිහට ඒ වෙද්දි ටේහ්‍යොන්ග් ෆුට්බෝල් ෆෑන්ස්ලා අතර වගේම තරුණියන් අතරත් ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා.

එතකොට ජන්ග්කුක්,
ජන්ග්කුක්ගෙ talent එකත් එක්ක ප්‍රසිද්ධ entertainment company එකකින් ජන්ග්කුක්ව solo idol කෙනෙක් විදිහට බඳවගෙන තිබුණා. ඒ වෙද්දි ජන්ග්කුක් මුළු කොරියාවම දන්න දක්ෂ ගායකයෙක් වෙද්දි හැමෝගෙම ආදරය දිනාගන්නත් ජන්ග්කුක්ගෙ සුන්දර සහ සරාගී පෙනුමට වගේම ඒ හුරතල් අවිහිංසක හැසිරීමට පුළුවන් වෙලා තිබුණා.

ජන්ග්කුක්ගෙ ප්‍රසිද්ධයත් එක්ක ඒ දේවල් දරාගන්න බැරි උනු යූරි, ලුහාන්, සෝහා වගේ අය එකතුවෙලා ජන්ග්කුක් ඉස්කෝලේ කාලෙදි sex කරන ෆොටෝ එකක් ලීක් උනු සිද්දිය ගැනත් එක්ක ජන්ග්කුක් gay කියලා social media හරහා කටකතා ප්‍රචාරය කරත්, ජන්ග්කුක්ව තනි නොකරපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ boyfriend විදිහට මාධ්‍යය ඉස්සරහා කරුණු පැහැදිලි කරලා ඒ දෙන්නා පාසල් අවදියේ ඉඳන්ම පෙම්වතුන් බව ප්‍රකාශ කරා.

බොහෝ පිරිසක් ඔවුන්ව පිළිකුලෙන් යුතුව හෙලා දැක්කත් බහුතරය ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක් වෙනුවෙන් ඔවුන්ගෙ සහය ලබාදෙන්න තීරණය කරා. නැගීගෙන එන ක්‍රීඩකයෙක් සහ ගායකයෙකු අතර ප්‍රේම සම්බන්ධය තරුණ පරම්පරාව ඉහලින්ම පිලිගනිද්දි මාධ්‍යයන්ගේ අවදානය පවා නිතරම පාහෙ ඔවුන් වෙතට යොමුවුණා.

දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි ටේහ්‍යොන්ග් තීරණය කරා ඒ වෙද්දි අවුරුදු හයක් උනු එයාලගෙ සම්බන්ධතාවය ස්ථිර කරන්න.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now