Chapter 8

1.8K 324 433
                                    

"අඩෝ V

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අඩෝ V.. උඹේ පිට." ජැක්සන්ගෙ හඬත් එක්ක ඇඳුම් මාරුකරන ගමන් හිටපු ෆුට්බෝල් ටීම් එකේ හැමෝගෙම අවදානය ටේහ්‍යොන්ග්ට යොමුවුණා.

"සිරාවට උඹ ඊයේ කා එක්කද හිටියෙ බං?" හෝසොක් පුදුමෙන් අහද්දි ටේහ්‍යොන්ග්ගේ ඇස් නිතැතින්ම ජිමින් ළඟට වෙලා හිටපු ජන්ග්කුක් වෙතට ඇදුණා.

"ඇයි මොකද්ද අවුල?"

"උඹ ඊයේ ෆක් කරේ virgin කෙනෙක්ටද? උඹේ පිට පුරාම නියපොතු පාරවල්." නම්ජුන් ටේහ්‍යොන්ග්ගේ පිටට එකක් ගහලා කියද්දි ටේහ්‍යොන්ග්ගේ කට කොනකට හිනාවක් නැගුණා.

"Virgin නම් නෙවෙයි කොහොමත් දැන්. හැබැයි තාමත් virgin කෙනෙක් වගේ tight." ටේහ්‍යොන්ග්ගේ කතාවට ජන්ග්කුක්ගෙ කම්මුල් රතුවෙලා යද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ ඇස් වලින් එයාගෙ මූණ හංගගත්තා.

"අඩෝ ඒකි එහෙනම් ඊයෙ හොඳට enjoy කරලා තියෙයි." ජින් කිව්වම ජිමින් ටේහ්‍යොන්ග් දිහාවට හැරුණා.

"මං ඊයේ රෑ උඹේ රූම් එකට ආවා.. දොර ලොක් කරලා තිබුණේ.. හැබැයි මට ඇහුණා කවුරුහරි හයියෙන් කෙඳිරි ගාන සද්දෙ. කෙල්ල කවුරු උනත් sound එක නම් පට්ට sexy."

"අහ්...උම්.. ඔව්.. මං security guardගෙ ඇස් වහලා කෙල්ලව රූම් එකට ගෙන්න ගත්තා." ටේහ්‍යොන්ග් ජිමින්ගෙ ඇස් මඟෑරලා කියද්දි ජන්ග්කුක් ලැජ්ජාව දරාගන්න බැරිම තැන එයාගෙ යටිතොල තදින් හපාගත්තා.

"අඩෝ මචං, අපිටත් ඒකිව අඳුන්වලා දියන්කෝ." යුන්ගි කියද්දි ටේහ්‍යොන්ග්ගේ ඇස් හීන් වුණා.

"V, උඹට බැයිද දවසකට හරි ඒකිව මටත් දෙන්න." මාක් එහෙම අහද්දි ටේහ්‍යොන්ග්ගේ අත් එයාටත් නොදැනිම මිටි මෙලවුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now