Chapter 17

1.4K 325 177
                                    

ෆුට්බෝල් මැච් එකෙන් පස්සෙ ආයෙමත් සාමාන්‍ය විදිහට කාලය ගෙවෙමින් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆුට්බෝල් මැච් එකෙන් පස්සෙ ආයෙමත් සාමාන්‍ය විදිහට කාලය ගෙවෙමින් තිබුණා. ඒ වෙද්දි ජන්ග්කුක් සහ සෝහාගේ හැකියාව යම් මට්ටමකට වැඩිවෙලා තිබුනේ ඒ දෙන්නගෙ උනන්දුවත් ටේහ්‍යොන්ග්ගේ කැපවීමත් නිසා. ඒ වගේම ජන්ග්කුක් සහ සෝහා අතර බැඳීම ටිකක් වැඩිවෙලා තිබුනේ ටේහ්‍යොන්ග්ගේ හිතේ ඒ ගැන ලොකු ඉරිසියාවක් ඇති කරවමින්. අදත් වෙනදා වගේම ෆුට්බෝල් practice වලින් පස්සෙ ටේහ්‍යොන්ග් කෝච් බෝගම් හම්බවෙන්න ගියා. ජන්ග්කුක් අනිත් අයව මඟ ඇරවන්න ඕනෙ නිසාම කට්ටියම රෙඩි වෙලා චේන්ජින් රූම් එකෙන් පිටවෙනකම් වැඩි වෙලාවක් practice කරා. පැය බාගෙකට විතර පස්සෙ ජන්ග්කුක් practice කරන එක නවත්තලා බෝලේ sport room එකෙන් තියලා චේන්ජින් රූම් එකට ආවෙ වොශ් දාගෙන ඇඳුම් මාරුකරගන්න. පුරුදු විදිහටම ජන්ග්කුක් යට ඇඳුම විතරක් ඉතුරුවෙන්න අනිත් ඇඳුම් ඔක්කොම ගලවලා ශවර් එක යටින් හිටගත්තා. ටිකවෙලාවකින් සුපුරුදු උණුසුමක් පිටිපස්සෙන් දැනෙද්දි ජන්ග්කුක් හිනාවෙලා එයාට පිටිපස්සෙන් හිටගෙන ඉන්න කෙනාගෙ ඇඟට හේත්තුවුණා.

"මහන්සිද?"

"ටිකක්.."

"කෝච් මොනවද කිව්වෙ?"

"විශේෂ මුකුත් නෑ.. වෙනදා කියන දේවල්ම තමයි." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ ඉනවටේට අත යවලා ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් තෙත හාදු තියන ගමන් මිමිණුවා.

"ම්ම්හ්.. මෙතන නෙවෙයි."

"රූම් එකට යනකම් ඉන්න බෑ මට."

"ආයිශ්.. ඔයා නම් මහ කපටියි ටෙඩී." ජන්ග්කුක් ටේහ්‍යොන්ග් පැත්තට හැරිලා එයාගෙ පපුවට ගහන ගමන් කිව්වම ටේහ්‍යොන්ග් ඇහැක් ගහලා ජන්ග්කුක්ගෙ තොල් වලට බරවුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now