Chapter 25

1.5K 333 134
                                    

ඩාන්ස් කරන අතරෙ ජන්ග්කුක්ගෙ ඉන දිගේ උඩට පාතට යන චාලිගෙ අත් කපලා දාන්න තරම් කෝපයක් දැනුනත් ටේහ්‍යොන්ග් ඉවසගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩාන්ස් කරන අතරෙ ජන්ග්කුක්ගෙ ඉන දිගේ උඩට පාතට යන චාලිගෙ අත් කපලා දාන්න තරම් කෝපයක් දැනුනත් ටේහ්‍යොන්ග් ඉවසගෙන හිටියා. මොකද ඒ දේවල් වෙන්නෙ ජන්ග්කුක්ගෙ කැමැත්තෙන් නම් ඒකට විරුද්ධ වෙන්න ටේහ්‍යොන්ග්ට ඕනෙ උනේ නෑ.

ඒත් චාලිගෙ තොල් ජන්ග්කුක්ගෙ බෙල්ලට බරවෙද්දි ජන්ග්කුක් චාලිගෙ අත් වලින් ගැලවෙන්න දඟලනවා දැක්කම ටේහ්‍යොන්ග් දිග හුස්මක් උඩට ගත්තා. චාලි ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා බලෙන් වගේ එයාව එක්කගෙන යන්න හදද්දි නම් ටේහ්‍යොන්ග්ගේ ඉවසීමේ සීමාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. එයා ඉන්න කොහෙද, බලන් ඉන්නෙ කවුද.. මේ හැමදෙයක්ම අමතක වෙලා යද්දි ටේහ්‍යොන්ග් වේගයෙන් අඩි තියන ගමන් ජන්ග්කුක් සහ චාලි ළඟට ළංවුණා.

අනිත් පැත්තෙන් චාලි එක්ක ඩාන්ස් කරන්න කැමති උනත් චාලි එයාව අල්ලන විදිහට ජන්ග්කුක් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

"ශ්ශ් පොඩ්ඩක් ඉන්න බේබි.. ඔයා ළඟ සුවඳයි. ඔයා දන්නවද.. ඔයාව දැකපු දවසෙම ඔයා මගෙ හිත හොරකම් කරා.. මං ඇත්තටම ඔයාට ගොඩක් කැමතියි. " ජන්ග්කුක්ගෙ ඉන වටේට අත්යවලා එයාව ඇඟට තදකරගන්න් ගමන් එහෙම මුමුණපු චාලි ජන්ග්කුක්ගෙ බෙල්ලට නැමෙද්දි ජන්ග්කුක් අත් දෙකම චාලිගෙ පපුවට තියලා එයාව ඉවතට තල්ලු කරා.

"ප්ලීස්.. එපා." ජන්ග්කුක් කිව්වම චාලි ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගත්තා.

"ඔයාට ලැජ්ජයිද මෙතන කට්ටිය නිසා.. ආ.. එහෙනම් මගෙ ඩෝම් එකට යමු."

"මට බෑ.. මට යන්න ඕනෙ.. මගෙ අත අතාරින්න." ජන්ග්කුක් චාලිගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න දැඟලුවත් චාලි ජන්ග්කුක්ගෙ අත තදකරලා අල්ලගෙන හිටියෙ ජන්ග්කුක්ට එයාගෙන් ඈතට යන්න ඉඩ නොදී. චාලි ඇත්තටම ජන්ග්කුක්ට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ඉතින් ජන්ග්කුක් එයත් එක්ක ඩාන්ස් කරන්න කැමති උනාම එයා ගොඩක් සතුටු වුණා. ඒත් මත් බවත් එක්ක එයා හිටියෙ හොඳ සිහියෙන් නෙවෙයි නිසා ඒ වෙලාවෙ ජන්ග්කුක් ඉන්න බයවෙලා කියලා එයාට තේරුම් ගන්න බැරිවුණා. ඒකයි චාලි අකමැත්තෙන් උනත් ජන්ග්කුක්ව ඇදගෙන එයාගෙ ඩෝම් එකට යන්න උත්සාහ කරේ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now