Chapter 37

1.6K 295 119
                                    

මං කැමතිම performence එක😂😭

ඉදින් කාලය ඒ ලෙසින් ගතව ගිහින් උසස් පාසල් ශිෂ්‍යයන් ලෙසින් ඔවුන් මුහුණ දෙන අවසන් පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය පැවැත්වෙන දිනයත් උදාවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉදින් කාලය ඒ ලෙසින් ගතව ගිහින් උසස් පාසල් ශිෂ්‍යයන් ලෙසින් ඔවුන් මුහුණ දෙන අවසන් පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය පැවැත්වෙන දිනයත් උදාවුණා.

සුපුරුදු ලෙසින්ම seoul highschool එක සහ bangtan highschool එක අවසන් පිල නියෝජනය කරන ප්‍රතිවාදීන් වෙද්දි ටේහ්‍යොන්ග් මහත් උද්‍යෝගයගෙන් සිය පාසල් දිවියේ අවසන් තරඟයට එක්වුණා.

Cheerleading team එකත් එක්ක ජන්ග්කුක් ටේහ්‍යොන්ග් වෙනුවෙන් cheer කරනවා දකිද්දි ටේහ්‍යොන්ග්ට කිසිම මහන්සියක් දැනුනෙ නැහැ. ජන්ග්කුක් වෙනුවෙන් මැච් එක කොහොමහරි දිනනවා කියන බලාපොරොත්තුව විතරයි ටේහ්‍යොන්ග්ට තිබුණේ. ඒ වගේම ටේහ්‍යොන්ග් බලාපොරොත්තු උනු අයුරින්ම තියුණු තරඟයකින් පස්සෙ සුපුරුදු විදිහට තරඟය ජයගන්න bangtan highschool එකේ football team එකට පුළුවන් වුණා.

කණ්ඩායමේ හැමෝම එකිනෙකව බදාගෙන සතුට සමරන අතරෙ ටේහ්‍යොන්ග් කෙලින්ම දිව්වෙ ජන්ග්කුක්ව හොයාගෙන. ලීසා ළඟින්ම හිටගෙන සතුටින් උඩ පනින ජන්ග්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග්ගේ ඇස් ආදරෙන් පිරුණා. එහෙම්මම ජන්ග්කුක් ළඟට දුවපු ටේහ්‍යොන්ග් එකපාරටම ජන්ග්කුක්ව උස්සගත්තම ජන්ග්කුක් ගැස්සිලා ගියත් ඒ ක්ෂණයකින්ම ඒ මූණ හිනාවකින් හැඩවෙද්දි එයා අත් දෙකෙන්ම ටේහ්‍යොන්ග්ගේ කම්මුල් තදකරලා ඒ තොල් වලට නැමුණා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now