Chapter 18

1.5K 312 161
                                    

(A/N; ළමයි මේකෙ ඉන්නෙ ඇත්ත චරිත නෙවෙයි. BTSලා මේ වගේ narrow minded අය නෙවෙයිනේ කොහොමත්. මෙතනදි මම ඒ චරිත වෙනස් කරලා තියෙන්නෙ. ඒකයි හොබි, නම්ජුන්, යුන්ගි, ටේ එයාලා homophobicsලා වෙන්නෙ. ඒක කතාවට විතරයි හොඳද.. ඒ අයගෙ ඇත්ත ජීවිතේ එක්ක කතාවෙ චරිත පටලවාගන්න එපා.)

"ජන්ග්කුක්, ඇත්තටම මං ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ දරුවො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්ග්කුක්, ඇත්තටම මං ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ දරුවො." Principal seojoon කිව්වම ජන්ග්කුක් ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

"මං මේක කරේ කවුද කියලා ඉක්මනට හොයාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම්. ඒත් දරුවො ඉස්කෝලේ ඇතුලෙදි මේ වගේ ක්‍රියාවක් වෙන එක මට අනුමත කරන්න බෑ."

"ඒත් සර්.. මේ ඉස්කෝලෙ හැමෝම sex කරනවා. අනිත් අයට ඒක සාමාන්‍යය දෙයක් නම් ඇයි ජන්ග්කුක් විතරක් ඒක කරාම වැරදි?" ජිමින්ගෙ කෝපය ඒ විදිහට ප්‍රින්සිපල් වෙතටත් යොමුවෙද්දි ජන්ග්කුක් ඉක්මනට ජිමින්ගෙ අතකින් අල්ලගත්තෙ මුකුත් නොකියා ඉන්න කියලා හඟවමින්.

"ජිමින්, කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. මම කොයිම වෙලාවකවත් අනවශ්‍ය හැසිරීම් වලට සහය දීලා නෑ. එතනදි sexuality එක මොකද්ද කියලා මං බලන්නෙත් නෑ. ඒ නිසා පරිස්සමෙන් කතා කරන්න කතා කරද්දි."

"සොරි සර්." එයාගෙ වැරැද්ද තේරුම් ගත්තු ජිමින් ඉක්මනින්ම සමාව ඉල්ලුවම seojoon ඔලුව වනලා ආයෙමත් ජන්ග්කුක් දිහාවට හැරුණා.

"මං ඔයාගෙ මානසික තත්ත්වය සලකලා ඔයාට දඬුවමක් දෙන්න යන්නෙ නෑ. ඒත්.. මට මේ ගැන ඔයාගෙ දෙමව්පියන්ට දැනුම් දෙන්න උනා ජන්ග්කුක්." Seojoon කියද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියා.

"මේක ගොඩක් බරපතල කාරණාවක් දරුවො. ඉතින් මේ වගේ දෙයක් මට ඔයාගෙ භාරකාරයන්ගෙන් හංගන්න බෑ. ඒ වගේම මං පොරොන්දු වෙනවා වැරදිකාරයා හොයාගත්තු ගමන් එයාව මේ ඉස්කෝලෙන් අයින් කරනවා කියලා. ඔයාගෙ අනාගතය ගැන හිතලා මට ගන්න පුළුවන් හොඳම තීරණය ඒක." Seojoon පැහැදිලි කරාම ජන්ග්කුක් ඔලුව වැනුවෙ ඒ ඇස් වලට ආයෙමත් කඳුලු පිරෙද්දි.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now