Chapter 27

1.4K 312 84
                                    


Cute💚💜️

කාලය ඔය විදිහට ගතවෙලා ගිහින් winter vacation එක ලැබෙන දවස උදාවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලය ඔය විදිහට ගතවෙලා ගිහින් winter vacation එක ලැබෙන දවස උදාවුණා.

ඒ කාලය ඇතුලෙ ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. එතනින් විශේෂම දේ උනේ දැන් bangtan highschool එක ඇතුලෙ කිසිම වෙලාවක homosexual කෙනෙක් bully නොවුණු එක. ඔව්, ටේහ්‍යොන්ග් සම්පූර්ණයෙන්ම ඒ දේවල් වලින් ඈත්වෙලා තිබුණා වගේම අකමැත්තෙන් උනත් ටේහ්‍යොන්ග්ට තිබුණු බයට කිසිම කෙනෙක් ඒ අයට කරදර කරන්න ගියෙත් නෑ.

ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක්ගෙ සමීප බව තවදුරටත් කිසිම කෙනෙක්ට රහසක් නොවෙද්දි හැමෝම ඒ සම්බන්ධතාවය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරා. කොහොම උනත් බහුතරයකගෙ මතය උනේ ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව තියාගෙන ඉන්නෙ එයාගෙ අලුත් fuckbuddy විදිහට මිසක් එතනින් එහාට දෙයක් ඒ දෙන්නා අතරෙ නෑ කියලා. අනික straight ටේහ්‍යොන්ග්ට මෙහෙම උනේ ජන්ග්කුක් එයාව මායම් දාලා අල්ලගත්තු නිසා කියලයි හැමෝම හිතුවෙ. මොන දේවල් කතා උනත් කිසිම කෙනෙක් ටේහ්‍යොන්ග් ඉස්සරහා ඒ වගේ දේවල් නොකියා ඉන්න පරිස්සම් වුණා. කවුරුත් ජන්ග්කුක්ට උනත් කිසිම දෙයක් නොකිව්වෙ ජන්ග්කුක් ඒ ගැන ටේහ්‍යොන්ග්ට කියයි කියලා බයට. ඒත් ටේහ්‍යොන්ග්ගේ පස්සෙන් ආපු කෙල්ලො හැමෝම වගේ හිතුවෙ ටික කාලෙකට පස්සෙ ටේහ්‍යොන්ග්ට ජන්ග්කුක්ව එපාවෙලා එයාලට අවස්ථාවක් ආයෙමත් ලැබෙයි කියලා. මොකද එයාලා දන්න ටේහ්‍යොන්ග් කවදාවත් එක කෙල්ලෙක්ට සීමා උනු කෙනෙක් නෙවෙයි. කොටින්ම කියනවනම් එයාලා තාමත් ටේහ්‍යොන්ග්ව දැක්කෙ කලින් හිටපු ෆක්බෝයි විදිහට.

ඒ වෙද්දි ටේහ්‍යොන්ග්ගේ සහ ජන්ග්කුක්ගෙ සම්බන්ධය තවත් ශක්තිමත් වෙලා තිබුණා. ටේහ්‍යොන්ග් ජන්ග්කුක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන තත්ත්වයට පත්වෙලා තිබුණා වගේම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් ඉස්සරහා සම්පූර්ණයෙන්ම submissive කෙනෙක් බවට පත්වෙලා තිබුණා. ටේහ්‍යොන්ග් සැරෙන් මොනාහරි කිව්වොත් ජන්ග්කුක් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහන්නෙ නැතුවම ඒක කරන්න තරම් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට කීකරු වුණා. හැබැයි ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ටවත් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්වත් කිසිම වෙලාවක වැරැද්දක් කරේ නෑ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now