Chapter 34

1.7K 317 145
                                    

Bunny & Tiger 🐰♡ 🐯

ටේහ්‍යොන්ග් එයාගෙ වොච් එක දාන ගමන් පහලට එද්දි ජන්ග්කුක් යුන්සු එක්ක එකතුවෙලා කූඩයකට කෑම අහුරමින් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන්ග් එයාගෙ වොච් එක දාන ගමන් පහලට එද්දි ජන්ග්කුක් යුන්සු එක්ක එකතුවෙලා කූඩයකට කෑම අහුරමින් හිටියා.

ටේහ්‍යොන්ග් එයාගෙ වොච් එක දාන ගමන් පහලට එද්දි ජන්ග්කුක් යුන්සු එක්ක එකතුවෙලා කූඩයකට කෑම අහුරමින් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ගුඩ් මෝනිම් බේබි." ජන්ග්කුක්ගෙ කම්මුලක් කිස් කරලා ටේහ්‍යොන්ග් කිව්වම ඒ සුදුපාට කම්මුල් රතුවෙලා ගියා. ජන්ග්කුක් ඉක්මනට යුන්සු දිහා බලද්දි යුන්සු හිනාවෙලා අහක බලාගත්තා.

"පපා ඉන්නවා මෙතන." ජන්ග්කුක් හුරතලේට රවන ගමන් තොල් මතුරද්දි ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා උරහිස් හැකිලුවා.

"ගුඩ් මෝනින් ප-පපා.." නොහිතපු වෙලාවක අහන්න ලැබුණු ටේහ්‍යොන්ග්ගේ ආගන්තුක ආමන්ත්‍රණයෙන් යුන්සුගෙ ඇස් ලොකුවෙලා ගියා. ඔව්, කලින් දවසෙ ඉඳන් ටේහ්‍යොන්ග් එයා එක්ක ගොඳින් හැසිරුනා කියලා යුන්සුට දැනුනා. ඒත් එකපාරටම ටේහ්‍යොන්ග් 'පපා' කියලා කිව්වම යුන්සුට ඒක විශ්වාස කරන්න පවා අමාරු වුණා.

"මං මේකත් අරන් එළියට යනවා.. ඔයා ඉක්මනට ගන්න ඕනෙ දේවල් අරන් එන්න." ටේහ්‍යොන්ග් එහෙම කියලා කෑම දාලා තිබුණු කූඩෙත් අරන් එළියට යද්දි යුන්සු හීනෙන් වගේ ජන්ග්කුක් දිහා බැලුවා.

"එයා.. එයා ඇත්තටම මට පපා කියලා කතා කරාද බනී?"

"ආයිශ් මෝඩ පපා.. ඔව් ඔව්.. ටෙඩී ඔයාට පපා කියලා කතා කරා මටත් ඇහුනා.. දැන් සතුටු වෙන්න... ටේටේ ඔයත් එක්ක දැන් යාලුයි." ජන්ග්කුක් යුන්සුගෙ කම්මුල් මිරිකලා කියද්දි යුන්සු ලාවට තෙත් උනු ඇස් පිහදගෙන හිනාවෙලා ජන්ග්කුක්ගෙ ඔලුව අතගෑවා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now