Chapter 5

1.8K 317 304
                                    

දැඩි කෝපයෙන් කළුවෙලා තිබුණු ටේහ්‍යොන්ග්ගේ මූණ දැක්කම ජන්ග්කුක් අමාරුවෙන් කෙල පිඩක් ගිලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැඩි කෝපයෙන් කළුවෙලා තිබුණු ටේහ්‍යොන්ග්ගේ මූණ දැක්කම ජන්ග්කුක් අමාරුවෙන් කෙල පිඩක් ගිලගත්තා. ඒ ඇස් දිහා කෙලින් බලන්න අපහසුවක් දැනෙද්දි ජන්ග්කුක් බිම බලාගත්තෙ ටේහ්‍යොන්ග්ට ඒ විදිහට කතාකරපු එක ගැන පසුතැවෙන ගමන්. ඊළඟ තත්පරේදි ජන්ග්කුක්ට ළංවුණු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කම්මුල් තදකරලා අල්ලගෙන ඒ මූණට එබුනා.

"ආහ්හ්!" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතේ එල්ලිලා ටේහ්‍යොන්ග්ගේ අත අයින් කරන්න දැඟලුවත් ටේහ්‍යොන්ග්ගේ දරදඬු ග්‍රහණයත් එක්ක ජන්ග්කුක්ට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් උනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ්හ්!" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතේ එල්ලිලා ටේහ්‍යොන්ග්ගේ අත අයින් කරන්න දැඟලුවත් ටේහ්‍යොන්ග්ගේ දරදඬු ග්‍රහණයත් එක්ක ජන්ග්කුක්ට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් උනේ නෑ.  විශේෂයෙන්ම දෙන්නගෙ උසේ වෙනසත් එක්ක ජන්ග්කුක්ට දැනුනේ ටේහ්‍යොන්ග් ඉස්සරහා එයා පොඩි කෙනෙක් වගේ හැඟීමක්.

"උඹට කවදාවත් අතක් උස්සලා නැති මාව අමනුස්සයෙක් කරගන්න හදන්න එපා. උඹට මගෙන් අනිත් හැමදේම උදුරගන්න ඉඩ දුන්නට හිතන්නෙපා උඹට කවදාවත් මගෙන් මගෙ එකම හීනෙ උදුරගන්න මං ඉඩ තියයි කියලා!!!" කෝපයෙන් ගොරවපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කම්මුල් අතෑරියා.

"ෆක් යූ!" රිදෙන කම්මුල් අතගාන ගමන් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට කෑගැහුවෙ ඇස් වල කඳුලු පුරවගෙන. තමුන්ගෙ ඇඟිලි වල පාර හිටලා, රතුවෙලා තියෙන කම්මුල් දැක්කම ටේහ්‍යොන්ග් උගුර පාදලා අහක බලාගත්තෙ හිතට එකඟව ඒ දිහා බලාගෙන ඉන්න බැරි උනු නිසා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now