Chapter 12

1.7K 319 317
                                    

අදත් සුපුරුදු විදිහටම ජන්ග්කුක් ඇස් ඇරියෙ ටේහ්‍යොන්ග්ගේ තුරුලෙ ඉඳන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අදත් සුපුරුදු විදිහටම ජන්ග්කුක් ඇස් ඇරියෙ ටේහ්‍යොන්ග්ගේ තුරුලෙ ඉඳන්. ටේහ්‍යොන්ග් නිදාගෙන ඉන්න අහිංසක විදිහ දැක්කම ජන්ග්කුක්ගෙ මූණේ හිනාවක් ඇඳුණා. ඒ හිනාවෙන්ම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ කර්ල් කොණ්ඩෙ අතරින් ඇඟිලි යවන්න ගත්තෙ කලින් දවස ආයෙමත් මතක් කරන ගමන්.

ඇත්තටම ජන්ග්කුක් ඒ ඩේට් එකට ගොඩක් ආදරේ කරා. ටේහ්‍යොන්ග් එක්ක ඩෝම් රූම් එකෙන් පිට ආදරේ කරන්න, නිදහසේ හැසිරෙන්න ලැබුණු පළවෙනිම අවස්ථාව විදිහට ඒ දවස හැමදාම එයාගෙ මතකයේ රැඳෙයි. විශේෂයෙන්ම ඩේට් එක අවසන් උනු විදිහ නම් ජන්ග්කුක්ට වගේම ටේහ්‍යොන්ග්ටත් කවදාවත් අමතක වෙන එකක් නෑ.

කලින් දවසෙ ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට blowjob එකක් දෙන අතරෙදි පිටිපස්සෙන් ඇහුණු කටහඬ අයිති උනේ ජැක්සන්ට. සමහරවිට ටේහ්‍යොන්ග්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද කියලා දැනගන්න ලොකු උවමනාවක් එයාලට තියෙන්නත් ඇති.

Flashback

ටේහ්‍යොන්ග් කලිසම ඇඳගෙන පිටිපස්ස හැරෙන අතරෙ ජන්ග්කුක් ඉක්මනට නැගිටලා ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සෙන් හැංගුණා. උසේ වෙනසයි, ටේහ්‍යොන්ග්ගේ පළල් උරහිසුයි නිසා ජන්ග්කුක්ව සම්පූර්ණයෙන්ම ටේහ්‍යොන්ග්ගේ සිරුරට වැහිලා යද්දි ජැක්සන් ටේහ්‍යොන්ග් ළඟට ඇවිදගෙන ආවා.

"V, උඹව දැකපු පාර අපි ආවෙ කතා කරන්න. උඹ ලොකු වැඩක වගේ නෙහ් හිටියෙ?" ජැක්සන් කට කොනකින් හිනාවෙලා අහද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා.

"කර කර හිටපු වැඩේ දැක දැකත් මොකටද ආවෙ බූරුවෝ එහෙනම්?"

ටේහ්‍යොන්ග් අහද්දි ජැක්සන් වගේම එතන හිටපු මාක්, බම්බම් දෙන්නත් ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සෙ හැංගිලා හිටපු කෙනාව බලාගන්න සෑහෙන ගේමක් දුන්නා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now