Chapter 1

3.6K 241 119
                                    

"නෑ.. නෑ... එපා.. අනේහ්... එයාව අතාරින්න... මගේ මැණික... Zhanzhan.. එ..එයාට යන්න දෙන්න.. උඹට ඕන දෙයක් මට කරහන්. මගේ මැණිකට යන්න දීපන් මිනිහෝ... එයාට රිදෙයි... එපා... මගේ කොල්ලව විනාස කරන්න එපා.. එපා අනේහ්.. "

...Wang Yibo's P.O.V...

"දරා ගන්න බැරි ඔළුව කැක්කුමකුත් එක්ක මම නැගිට්ටේ දාඩිය මූණ දිගේ ගලාගෙන යද්දී... ඔළුව පුපුරන්න වගේ රිදෙනවා.. ඊට වඩා මගේ හදවත රිදෙනවා.. හැමදාම වගේ මම ඒ අතීත කතාව දකිනවා හීනෙන්.. කොහොමද...?? කොහොමද මං අමතක කරන්නේ...?? උන්.. උන් මගේ මැණිකව මං ඉස්සරහම විනාස කරල දැම්මා... දන්නවද... දන්නවද ඒ වේදනාව.. මං දරුවෙක් වගේ පරිස්සම් කරපු... හිරීමක් වත් වෙන්න නොදීපු මගේ මැණිකව උන් නැති කරල දැම්මා... මගේ ඇස් ඉස්සරහම... මට මුකුත් කරගන්න බැරි වුණා... එයා කෑගහ ගහ කිව්වා බේරගන්න කියලා... ඒ හීනි අත පය වේදනාවෙන් තද කර කර එයා කෑ ගැහුවා.. ඒත් මට මොනවත් කරගන්න බැරිවුණා.. මොනවත්ම... මං කරේ ඇදලා තිබ්බ සුදු පාට තිර රෙද්දෙන් මෙහා ඉදන් ගැට ගහල තිබ්බ අත පය ගස ගස මගේ මැණිකව අත්තරින්න කියපු එක විතරයි... මං කියල වෙන මොනව කරන්නද...?? මට පෙනුනේ එයාගේ Headbord එකට ගැට ගහල තිබ්බ රෝස පාට අත් දෙකයි අනිත් කොනේ ගැටගහල තිබ්බ කකුල් දෙකයි විතරයි.. එයාගේ ඔළුව Headbord එකට යන හැම වෙලාවකම එයා කෑ ගැහුවා.. ඉතින්.. වෙන දේ දැනගන්න මට බලන්න ඕන වුන් නෑ.. මං කිව්වා මගේ මැණිකව පණ පිටින් ඉතුරු කරන්න කියලා.. වෙන මොනව කියන්නද...?? ඔයාලට මෙහෙම වුණා නං ඔයා නොකියයිද...? මොන දේ වුනත් උඹ මගේ.. මට උඹව ජීවත් කරවන්න තිබ්බා.. ඒත් මගේ Zhanzhan වෙනුවෙන් මං කතා කරපු හැම වෙලේම දිග ඉන්ජෙක්ෂන් එකක් අත හිල් කරගෙන මගේ ඇග ඇතුලට ගියා.. ඒත් එයා මං වෙනුවෙන් ඇඩුවා.. ඒ මිනිහා මගේ මැණිකගේ හැමදේම ගනිද්දිත් එයා අඩ අඩ කිව්වා මාව අත්තරින්න කියලා.. එයාගේ Bobo ව අතාරින්න කියල.... අන්තිමට... අනිතිමට... පණ නැතුව කඩන් වැටිච්ච ඒ හුරතල් මූණ.. ඒ මිනිහා මගේ Zhanzhan ව මගේ ඉස්සරහට බිම දිගේ ඇදගෙන ආවා.. තනිකර නිරුවත් ඒ ඇග... වෘකයෙක්ට අහුවෙලා වගේ.. එච්චර දවසක් දිලිසුණ ඒ ලස්සන ඇස්.. එදා පියවිලා තිබුණා.. තද රෝස පාටට තිබ්බ තොල් ලා දම් පාට වෙලා තිබ්බා.. ඊට කලින් දවසක මගේ වෙච්ච හැමදේම වෙනකෙනෙක් ගේ වෙලා තිබ්බා.. ඌ මගේ මැණිකව නැතිම කරලා දාලා... ඒ ඇස් පියවිලා තිබ්බේ කිසිම දෙයක් නොවුන ගානට.. හිතන්න පුළුවන්ද මට දැනිච්ච වේදනාව... මං එයාව රිදෙන්න ඇල්ලුවේවත් නෑ.. එහෙම එකේ අර වගේ දෙයක් කොහොමද මැණික දරා ගත්තේ.... කොහොමද..? එක විනාඩියටකට හරි.. කොහොමද දෙයියනේ.. ඇයි ඒක මට නොවුනේ.. ඇයි මගේ අහිංසකයටම වුනේ ඇයි.. මං කඩන් වැටෙන කදුළු වලට ඔහේ ගලාගෙන යන්න දීලා මගේ ඉස්සරහ විසි කරල දාලා තිබ්බ මගේ මැණික දිහා බලාගෙන හිටියා.. පැයක්.. පැයක් මම එහෙම ඉන්න ඇති... කකුල් දෙකේ ඉදලා හිරී වැටීගෙන ආවත් ඇගම පණ නැති වුනත් මට ඒ ගැන ගාණක් තිබ්බේ නෑ.. ගැට ගහල තිබ්බ අත් රිදුනත් මගේ මැණික ඊට වඩා විදවලා තිබ්බා.. ඒත් එක්කම මට යන්තමට මතක කවුරු හරි මාව ලිහල අරන් ගියා විතරයි... කතා කරගන්න වත් පණක් තිබ්බේ නෑ මට... අඩවන් වෙච්ච ඇස් වලින් මම පාවෙනවා වගේ හැගීමක් එක්ක මං බිම හිටපු මගේ Zhanzhan දිහා බලාන ඉද්දි ඉතුරු ටිකත් පිය වෙලා යනවා මට දැනුනා... මට අදටත් ඉතුරු අවසාන මතකය මේ අදුරු අතීතේ විතරයි.. මං දන්නේ නෑ ඇයි මම ජීවත් වුනේ කියලා... මොන සැපසම්පත් තිබ්බත් අදටත්.. අදටත් මම ඇවිදින මළමිනියක්.. මං ඇවිදින රූපයක් වෙලා අදට හරියටම අවුරුද්දක්.. ඔව් මගේ Zhanzhan ට ඒ දේ වෙලා අදට අවුරුද්දක්... එයා ජීවත් වෙනවද කියලවත් මං දන්නෑ.. හෙව්වා.. පීර පීර හෙව්වා.. හම්බුනේ නෑ.. කොහොම හම්බෙන්නද..?එයා මාව දාලා ගිහින් එකේ කොහොමද හම්බෙන්නේ.. මගේ හදවත... මගේ හදවත් එයා එයත් එක්ක අරන් ගිහින්.. මගේ හුස්ම විතරක් මාත් එක්ක තියල එයා හදවත අරන් ගිහින්.. ඇයි ඉතුරු ටිකත් අරන් නොගියේ... ඇයි මැණික තනියම විදවන්න මාව තියල ගියේ... ඇයි...
අනේ මැණික.. ඇයි අපිට එහෙම වුණේ.. ආහ්... මට බෑ තව... ඇයි මැණික මාව අරන් නොගියේ.. ඇයි.. ඇයි යන තැනකට මාවත් අරන් නොගියේ.. නෑ.. මං එකෙක්ටවත් ඉතුරු කරන්නෑ.. මගේ මැණිකට මේ දේ කරපු එකෙන් වත් මං ඉතුරු කරන්නෑ.. නෑහ්... "

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now