Chapter 26

401 63 46
                                    

⚡Noould have thought that the turning point in their lives would be a promise.
________________________________________________________

"I don't care bro.. තවුසෙ Zhan එක්ක ඕන මගුලක් නටාගන්නවා හැබැයි මාව නවත්තන්න එපා.. කොහොමත් තවුසෙට තීන්නේ Attraction එකක් විතරනේ..."

"වැඩේ ගැස්සෙන්න බෑ හරී.. මතක තියාගන්නවා මං ඒකගේ Secretary... Anyway Just want to taste him one day..."

Basketball Coat එකේ දැල තුලින් Park එකේ නැවතුණු Yibo ගේ Bike එක දුටු Lusi තම අතේහි වූ දුරකථනය පසෙකින් තබා ඇවිද යන්නට වුනේ සිනාවකින් මුව සරසා ගනිමින්...

තම මව පැවසූ දෑ යීබෝට මතක් වන්නට වූ අතර සැබැවින්ම Lusi තමා හට ආදරේ කරනව දැයි යන හැගීම ඔහු තුල ඇතිවන්නට වුණා... පැමිණෙන විට රැගෙන Bubble tea එක ඔහුගේ එක් අතක වූ අතර මනෝ ලෝකයෙ සිටි ඔහු Lusi ගේ ඇගෙහි වැදූනේ ඇයගේ ඇදුමෙ පුරා විසිරී යද්දී....

"Aish.. මොන ලෝකෙද ඉන්නේ බෝ ඔයා..."
ඇයගේ කටහඩ ට පියවි සිහියට පෑමිණි යීබෝ බැල්මකුදු නොහෙලා නැවත කෝට් එක තුලට ඇවිද යන්නට වුනේ Lusi තරහෙන් පුපරද්දී...

"පිස්සුද මන්ද.."
පිටුපස හැරී බැලූ අය සිතින් බනිමින් School washroom දෙසට ඇවිද යන්නට වුනේ නොරිස්සුම් සහගතවයි...
විනාඩි දහයකට පමණ පසු තම ඇදුම පිරිසිදු කරගත් ඇය කෝට් එක දෙසට දිව ආවේ තම Coach ද පැමිණි සිටි නිසා වූ අතර මේ වනවිට යීබෝ Warm up කරමින් සිටියා... ඔහුගේ එහා පැත්තෙන් හිටගත් ඇය ද Coach ගේ Countdown එකට අනුව කරත් ඇයගේ අවධානය තිබුණේ යීබෝ ගේ ලගයි...

ඉන්පසු team දෙකකට බෙදුණු ඔවුන් ක්‍රීඩා කරන්නට වුණේ තම පිලේ අය අතර බෝලය හුවමාරු කරගනිමින් වූ අතර පලමු වතාවට Gole එක ගනිමින් Yibo බෝලය නෙට් එකට දමන්නට වුණේ Coach ගගෙං පැසසුම් අතර වුවත් බ්‍රේක් එකෙන් පසුව ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහී තිබුනේ Lusi ගේ හැසීරීම නිසා වුණා...

නොසිතූ ආකාරයට පිටතට යෑමට සිදුවූ යීබෝ දුටුවේ පාරේ Lusi හා සිටින Zanjin වූ අතර ඔවුන් යහළුවන් බව දකින කිසිවෙකුට සිතුණේ නැහැ...

"Hi lusi... Bo මොකද කියන්නේ..."

"මොනව කියන්නද එයා... මට ඕන විදියට හැමදේම වෙනවා..."
ඇයගේ කපටි සිනහව Zanjin ට සියල්ල ඒත්තු ගැන්වීමට සමත් වුනත් යීබෝ ට කිසිදු කරදරයක් වෙනවා දැකීමට ඔහුට අවැසි වුණේ නැහැ...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now