Chapter 9

542 120 52
                                    


"Zhan is mine.. I do not think twice to kill anyone who tryes him... Everyone is just that"

___________________________________________________________

...Wang Yibo's P.O.V...

"කවදාවත් නැතුව මට අද second floor එකට යන්න හිතුණා... ඒත් ඇයි...? Normally මම මගේ Room එකට Conference hallඑකට ඇරෙන්න වෙන කොහෙටවත් යන්නෙ නෑ... ඒත් අද මගේ හිත වද දුන්නා ගිහින් බලන්න කියල... බලන්න..? මොකක්ද...? Xiao feng... අයිශ්... ඇයි ඒ මනුස්සයා දැකපු වෙලේ ඉදල මට හුරු ගතියක් දැනෙන්නේ... මොන විකාරයක් මන්ද.. එයා Zhanzhan වගේමයි.. ඒක ඇත්ත.. ඒත් මේ මට දැනෙන දේවල්...?? මොකක් හරි කොහොමත් මිනිහා ආවද කියල බලාගන්නත් ඕනනේ... මං එක එක දේවල් හිථ හිතම ලිෆ්ට් එකට නැග්ගේ Second floor එකට යන්න... අම්මෝ සෙනග ගොඩ... මොකද Office එකක් ඇතුලේ මහ සෙනගගක් ඉන්නෙ කොහොමද කියලද බැලුවේ.. ඒක තමයි මගේ ජීවිතේ... මං කැමතියි නිදහසට.. මට ඕන මේ ජීවත් වෙන හැම තත්පරයක්ම මගේ Zhanzhan ගේ මතකයන් එක්ක ගෙවන්න... අපි ජීවිතේ වින්දෙ හරි අඩුවෙන්... සමහරවිට ඒකත් මගේ වැරැද්ද වෙන්නේ ඇති... මං හිත හිත ගියාට දැනුයි දැක්කේ මුළු office එකේම අවධානය මගේ පැත්තට තිබ්බා කියල... වෙන්නැති මිනිහෙක් මැරුණට පහලට බහින්නේ නැති මං මේම ආවම ඒක පුදුමයක් වෙන්න එපැයි... මං ගණන් නොගෙන ඇවිදන් යද්දි එයාලා ආයෙ වැඩ කරනව කියල මට දැනුනා... ඒත් කෝ.. කෝ මං හොයන කෙනා... අදත් ඇවිත් නැද්ද... එයා එනකක් නැද්ද.. ඒම වුනොත් මං... What...??තමුසෙට මොකක් වෙලාද යිබෝ... ඒ මිනිහා ආවේ නෑ කියල Company එක Bankrupt වෙනවද ආ.. නෑනේ... මට මං ගැනම තරහක් ඇති වුනේ මං වෙන කෙනෙක් ගැන ඕනවට වඩා හිතන නිසා... ආ.. අර ඉන්නෙ ටානියා... එතන වෙන්න ඇති... මොකක්ද එයා හිටගෙන කරන්නෙ... මොනා කරාම මට මොකද... NO.. Shit... මේ.. මේ ගෑණි... ඒකි... ඒකි Zhan ගේ අතින් අල්ලගෙන දාඩිය පිහදානවා... what zhan...?? Oh God.. What happen to me... ඇයි කියල මට තාම හිතා ගන්න බෑ... Zhan... It's not zha yibo... ඇයි මට ඒක අමතක වෙන්නෙ.. ඒ නිකන්ම නිකන් සේවකයෙක් විතරයි යීබෝ... මට තරහයි.. ඔව්..ගොඩක් තරහයි... ඒ නිසාමයි මං වාස් එක පොලවේ ගහල ආවේ... But why... ඇයි මට තරහ ගියේ... උන් දෙන්නම මගේ කවුරුත් නෙවෙයි... So මොන මගුලක් නටාගත්තම මට මොකද... Shit Yibo... නෑ නෑ... ඒක ඒක.. මගේ නීති කැඩීමක්... ඔව්.. ඒ නිසා තමයි මට තරහ ගියෙ... මෙතන මගේ නීති වලට පිටින් යන්න කාටවත් බැහැ.. කාටවත්ම.. තමුසෙ ඉවරයි ටානියා... තව දවසක් මේක ඇතුලෙ ඉන්නෙ තමූන්..."

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now