Chapter 28

283 40 31
                                    

⚡Do you love me or love me not...?
_____________________________________________________________

එය මධ්‍යම රාත්‍රී දොලහට පැය භාගයකට පමණ පෙර Street racing Ground එක වුණා... රාත්‍රී සදෙහි ආලෝකය දසත පැතිරී තිබුණේ ට්‍රැක් එක එලිය කරමින් දැල් වුණු කහ වීදි පහන් ආලෝකයෙන්... පුහුණු වටයෙන් පසු තම කණ්ඩායම් සාමාජිකයන්ගේ ටෙන්ට් එක තුල වාඩි වී සිටි යීබෝ කොල පැහැති Full kit racing jacket එකකින් සැරසී සිටියා.... ග්‍රව්න්ඩ් එක තුල විවිධාකාර වූ අනවුස්මන්ට්ස් රැව් පිලිරැව් දෙන්නට වූ අතර මේ වන විට සියළුම ක්‍රීඩකයන් තම ස්තාන වල ස්තාන ගත වීමට සූදානම් වූණා...

එකින් එක ක්‍රීඩකයන්ගේ අංක සමග නම් අනවුස්මන්ට් කරන්නට වුණේ ටෙන්ට් වලින් පිටත් වූ bike පිටියේ රැදෙන අතරතුරයි...

"We welcome Leo, who won the semi-championship last year.... Monster 85..."

Loudspeaker එකෙන් පිටිය දෙදරවන්නට වූ අතර තම බයික් එකට නැගි යීබෝ පතය ආරම්භක ස්තානයට විත් තම රසික ප්‍රජාවට hand waving කරන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Loudspeaker එකෙන් පිටිය දෙදරවන්නට වූ අතර තම බයික් එකට නැගි යීබෝ පතය ආරම්භක ස්තානයට විත් තම රසික ප්‍රජාවට hand waving කරන්නට වුණා... ඒත් සමගම කළු පැහැති බයික් එකක් තමාගේ එහා පැත්තෙන් නවත්තන්වට වුණේ මාස්ක් එකක් දමා සිටි හෙයින් ඒ මුහුනේ ඉරියව් හදුණා ගත නොහැකි වන ලෙසයි....

"Next we warmly welcome Sean... Who won the championship last year... Senster 95..."

ඔව්... ඔවුන් අතර සෑම වසරකම මෙන් තියුණු තරගයක් ඇති වුණා... මේ වසරේත් එය එලෙසම බලාපොරොත්තු වෙමින් දෙවන වටය තවත් මාස හයකින් වසර මැදදි පැවත්වීමට තිබූ අතර මෙය පලමු වටය වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now