Chapter 12

443 97 27
                                    

⚡I'm tired of this life
- Wang Yibo
_______________________________________________

@Grand Hyatt Hotel

4.30 P.M

ඉක්මන් ගමනින් reception එක වෙත ඇවිද ගිය Yibo එහි සේවය කරන කිහිප දෙනෙක් තමන් ලගට කැදවන්නට වුනේ bell එකක් නාද කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉක්මන් ගමනින් reception එක වෙත ඇවිද ගිය Yibo එහි සේවය කරන කිහිප දෙනෙක් තමන් ලගට කැදවන්නට වුනේ bell එකක් නාද කරමින්... පැය භාගයක් පමණ සමග අතින් විවිධ තැන් පෙන්වමින් කතා කල ඔහු ඔවුන් අතරින් පිටව යන්නට නැගිට්ටේ අනෙකුත් සියළු දෙනා ඔහුට හිස නමා ආචාර කරද්දී ය...

Hotel එකෙන් පිටතට පැමිණ තම car එකට ගොඩ වූ ඔහු දුරකථන තීරය මත වූ Feng ගේ ජයාරූපය මත ඇගිලි ගෙන යන්නට වුනේ සිහින් සිනාවක් මුව තුල මැවෙද්දීය... එහි වූ රෑප රාමු කිහිපයක් එහා මෙහා කල ඔහු ගේ දෑස් ගැටුනු අනිත් ෆොටෝ එක දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු ගේ මතකය පහුගිය මාස හයේ එක් දවසක් වෙත දිවයන්නට වුණා...

 එහි වූ රෑප රාමු කිහිපයක් එහා මෙහා කල ඔහු ගේ දෑස් ගැටුනු අනිත් ෆොටෝ එක දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු ගේ මතකය පහුගිය මාස හයේ එක් දවසක් වෙත දිවයන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N - මාස දෙක වෙනස් කරා 6 විදියට.. ඊලගට වෙන දේට මාස දෙකක් මදි කියල හිතුනා😅 )

Flash back

...පහුගිය මාස හයෙන් එක් දිනක්...

@Leo Basement
7. 30 P.M

දෙදිනක් පුරා Zhan ගේ සහ lele ගේ මරණයන් පසුපස දිව ගිය Yibo මේ වනවිට ඉවසීමෙ අවසන් සීමාවේ සිටින්නට වුණා... මීට පෙර සිදුකල කිසිදු කටයුත්තකදී ඔවුන් මෙලෙස පසුබැස නොතිබූ අතර මෙය Zhan සම්බන්ධ සිදූවීමම වූ නිසා මානසිකව පවා බලපාන්නට වුණා.... Yibo එකින් එක විසදන්නට වූ නමුත් ඒ සියල්ලකම පිටුපස සොයා ගත නොහැකි පුද්ගලයෙක් සැගව සිටින බව ඔහුට වැටහුනත් ඒ පිලිබද අදහසක් ගැනීමට කිසිදු හෝඩුවාවක් හොයා ගන්නට කිසිවෙකුටවත් හැකි වුනේ නැහැ...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now