එ..එපා.. අනේහ්.. මගේ Bobo.. අතාරින්න එයාව.. ආහ්.. ම්ම්ම්හ්.. රිදෙනවා.." __xiao zhan__❤️ "මට සමාවෙන්න මැණික.. මට ඔයාව බේරගන්න බැරිවුණා... ඌ මගේ මැණිකව මගේ ඉස්සරහම විනාස කරා" __wang yibo__💚 __________________________________________________________________________________ "එපා.. ඇ.. ඇයි මේ.. ඔයා Drinks අරගෙන.. Yibo.. අහ් නෑ.. Mr.yibo...l යන්න දෙන්න.තමුන්ට බේරිල්ලක් නෑ යීබෝ.. රැවටියන්.. මට කරපු හැමදේටම ඇති වෙන්ණ රැවටියන්.." __ __ "දන්නවා.. Zhanzhan වගේමයි.. Zhan.. මං තමුන්ට වෛර කරවනවා... මාව රැවැට්ටුවට හැමදේටම.. හැබැයි තමුන් මගේ විතරයි.. I want you baby.. I want you right now" __wang yibo__💚 🔥 තමන් මුළු ආත්මයෙන්ම ආදරේ කරපු කෙනා ගේ , තමන්ගේ දේවල් වෙන කෙනෙක් බලෙන්ම ගනිද්දී ඔහුට බලා ඉන්න වුණා.. 🔥 නනාප්‍රකාර බොරු වලට රැවටෙමින් ඔවුන් එකිනෙකාට වෛර කරන්න පටන් ගත්තා.. 🔥 ආදරය පරදුවට තබමින් සෙල්ලම් කරන ඔවන්ගේ දෛවය කෙසේ විසදේවිද..?? Start - 2021/10/13 End -