⚡So finally that too was over...
_____________________________________________________________After 2 days....
Wang Yibo's P.O.V
මාසෙකට පස්සෙ අපි ආය ඉතාලියේ හිටියා... දැන් දවස් දෙකක් අපි මෙහෙට ඇවිත්.. මාසයක් වගේ පුංචි කාලෙකට වුණත් අපි එදා එහෙන් එනකොට තිබුණට වඩා අද වෙනස් වෙලාද කියල හිතෙන තරමට හැමදේම උඩයටිකුරු වෙලා තිබුණා... Living room එකේ බිත්ති ඔරලෝසුවේ එහා මෙහා යන බට්ටා අපේ කාමරේ වගේම මුළු ගෙදරම නිහඩතාවෙ බිදලා දාලා තියෙනකොට සුදු පාට කර්ට්න් අතරින් ලා හද එලිය වගේම ඇරලා දාලා තිබුණ door window එකෙන් සීතල හුලන් පාරක් ආවා... රෑ 1.30... මෙච්චර වෙලාම සිවිලිම දිහා බලන් උන්න මම මගේ එහා පැත්තෙ හුස්ම ගන්න රූපේ දිහාවට හැරුණා... එයා නිදි.. නීතියෙන් මගේ වුණ හිත පිලිගන්න අකමැති මගේ Zhan... එහෙම නැත්තං මෙහේ Donna...
එදා අපි අනිත් ෆැමිලීස් ඉස්සරහට යනකොට මම දන්නෑ ඇත්තටම මම පුදුම වුණා... එයාට තිබුණෙ නොසැලෙන Personality එකක්... එයා මා ගාවදි මෙහෙම හිටියට එයා දුර්වල නෑ කියන මට එවෙලෙ තේරුන් ගියා... මට වුණත් හිතේ තිබ්බෙ චකිතයක් වෙනකොට එයා හිටියෙ තනිකරම සෙල්ෆ් කන්ෆිඩන්ස් පිට.. ඒ ඇස් කවදාවත් නැති තරන් තියුණු වෙලා තිබුණා... එයාට නොතේරුණා නෙවෙයි එයාට එයා මේ තැනට සුදුසුයි කියල ඔප්පු කරන එක අමාරුයි කියලා ඒත් එයා හිටියෙ හොදින් හරි නරකින් හරි කරගන්න විදියට... මටත් නොදැනිම මගේ ඇගිලි එයාගේ පිම්බුණ කම්මුලක් දිගේ ගියා වගේම මාව එදා දවසට ඇදිලා යන්න ගත්තා...
"I have a question...?"
හුම් සද්දයක් ඇහෙන්නැති තරමට hall එක නිශ්ශබ්ද වෙලා ගිහින් තිබ්බෙ තාත්තා අපි දෙන්නව introduce කරනවත් එක්කම වෙනකොට ඒ නිහැඩියාව මාව අදින් පස්සෙ Don විදියට පත්වෙන්න oath එක දෙනකනුත් සීට් එකේ වාඩි වෙනකනුත් රැදිලා තිබ්බා... එයාලා හැමෝම බලන් හිටියෙ donna වෙනුවෙන් වෙනකොට වාඩිවෙචච මම මට ඉස්සරහ තිබ්බ doors ඇරිලා Zhan එනකන් බලන් හිටියා... තත්පර කීපයක් ගෙවිලා යන්නැති දොරවල් ඇරෙනවත් එක්කම වගේ සමහරුන්ට උඩට ගත්ත හුස්ම පහලට දාගන්න බැරා වෙන හැටි මම බලන් හිටියා... උපරිම අවධානෙන්... Mommy එක්ක එන එයාගේ ඇස් කෙලින්ම තිබුණේ මා දිහාවට වෙනකොට සපත්තු අඩිය ටයිල් පොලවෙ වැදෙන සද්දෙ ඇරෙනකොට කිසිම කෙනෙක්ගෙන් හුස්මක සද්දයක් පිටවුන්නෑ... එයා තියන අඩියක් අඩියක් ගාණෙ ඒ ඇස් තව තව තියුණු වුණා වගේම එයාගේ රෝස පාට තොල් තනි ඉරක් වෙන්නම එකට තද වෙලා තිබුණේ නිතරම හිනාවෙන එයාට හිනා වෙන්න පුළුවන්ද කියල මටවත් හිතාගන්න බැරි කරලා... මගේ ඉස්සරහට ආව mommy zhan ගේ අත එක අතකින් අල්ලන් හිටියා වගේම මගේ අතින් අල්ලලා මාව නැගිට්ටවපු එයා අපි දෙන්නගෙ අත් එකට පැටලෙව්වා... එයාගේ අල්ල තෙත් වෙලා තිබුණා... මට දැණුනා කොහොම උත්සාහ කරත් එයා ඉන්නෙ සෑහෙන බය වෙලා... මොකද මොනම හේතුවක් නිසා මෙතනින් එයාව පිලිගත්තෙ නැතොත් මේ දේවල් සෑහෙන අමාරු වෙනවා එයාට එයා සුදුසුයි කියළ ඔප්පු කරන්නම වෙනකොට අනුකම්පාවක්ද ආදරයක්ද කියලා හිතාගන්න බැරි හැගීමකින් මම හෙමිට එයාගේ පිට අල්ල පිරිමදින්න ගත්තෙ කාගෙවත් අවධානෙ මා දිහාවට නැති බව දැනගෙන... Daddy උගුර පාදනවත් එක්කම මට , Mommyට , daddyට , greet කරපු zhan එයාට වෙන් කරළ තිබ්බ තැනින් වාඩි වුණේ එයාට තවම donna කියන තනතුරේ අයිතිය නොතිබුණ නිසා වෙද්දි එයා වෙනුවෙන් මගේ එහා පැත්තෙ තිබ්බ පුටුව හිස් වෙලා තිබ්බා...
YOU ARE READING
Deep Love But Rough(Yizhan Sinhala FF)
Fanfictionඑ..එපා.. අනේහ්.. මගේ Bobo.. අතාරින්න එයාව.. ආහ්.. ම්ම්ම්හ්.. රිදෙනවා.." __xiao zhan__❤️ "මට සමාවෙන්න මැණික.. මට ඔයාව බේරගන්න බැරිවුණා... ඌ මගේ මැණිකව මගේ ඉස්සරහම විනාස කරා" __wang yibo__💚 __________________________________...