Chapter 11

517 98 22
                                    


Next day Morning

No one's p.o.v

උදෑසන අවදි වූ Zhan සිවිලිම දෙස බලාගෙනම පෙර දින සිදුවූ සිදුවීම් පිලිබද මතක් කරන්නට වුණා... Yibo තමාට බැන වැදුණු අයුරු , Beach එකේ වාඩි වී සිටි අයුරු සහ රාත්‍රියේ තමා අතින් අවසන් ගිය සගයා ගේ සිදුවීම් මනස තුල කැරකෙන්නට වුනේ ඔහුව අපහසුතාවය ට පත් කරමින්....

ගතට මෙන්ම සිතටට දැනුනු අපහසුතාව නිසාත් මෙය Weekend එක වූ නිසාත් Zhan නැවතත් ඇදේ සුවපසු අන්දමට හැරී ෆෝන් එක අතට ගන්නවත් සමගම එය නාද වන්නට වුනේ උදේ ම ලැබෙන ඇමතුම ගැන Zhan ව පුදුමයට පත් කරමින්....

" Yibo..."

තමාටම පවසාගෙන නොරිස්සුම් සහගත ලෙස මද වෙලාවක් බලා සිටි ඔහු ඇමතුම විසන්ධි කර දැමුවේ Phone එක පසෙකට දමා බාත්රූම් එකට ඇවිද යමින්....

පැයකට පමණ පසු ටවල් එක ඉණෙහි පටලවන් එලියට පැමිණි Zhan සුසුමක් හෙලමින් ඇද මත වාඩි වුනේ ඒ ටිකට Yibo ගෙන පනහකට වඩා පැමිණ ඇති missed call notifications දෙස බලමින්... යටි සිත ඔහුව කෝල් බැක් කරන්නට පෙලඹුවත් ඉක්මනින් ඇදුමක් ඇද ගත් ඔහු උදෑසන ආහාරය ගෙන නිවසේ ප්‍රධාන ගෘහසේවිකාවට තමා Apartment එක යන බව පවසා ඇය යමක් පැවසීමට පෙරපිටතට ඇවිද යන්නට වුනේ වෙනත් දෙයක් ගැන කල්පනා කරමින්....

 යටි සිත ඔහුව කෝල් බැක් කරන්නට පෙලඹුවත් ඉක්මනින් ඇදුමක් ඇද ගත් ඔහු උදෑසන ආහාරය ගෙන නිවසේ ප්‍රධාන ගෘහසේවිකාවට තමා Apartment එක යන බව පවසා ඇය යමක් පැවසීමට පෙරම පිටතට ඇවිද යන්නට වුනේ වෙනත් දෙයක් ගැන කල්පනා කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විටෙක සුහදශීලී අයුරින් ද විටෙක නොරිස්සුම් අයුරින් ද වෙනස් වන මෙම Zhan ගේ ගතිපැවතුම් ඔවුන්ට නුහුරු කරුණක් නොවුන අතර Zhan ගේ ඔවුන් දන්න situation එක නිසා අනුකම්පා කරන්නට වුණා...

කල්පනා කරමින් සිටි ඔහු වාහනයෙන් යෑමේ අවශ්‍යතාවක් මතු නොවූ නිසාම පාරේ Povement එක දිගේ ඇවිද යන්නට වුනේ තම දෑත් සාක්කුවේ දමා ගනිමින්.... උදෑසන හිරු එලිය තවමත් පවතින්ට වූ අතර මාර්ගය තරමක් සන්සුන් ස්වභාවයක් උසුලන්නට වුනේ Weekend එක බව පසක් කරමින්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now