Chapter 3

1K 184 90
                                    

Love is a wonderful medicine that can cure any pain. It is also valid for hatred...
________________________________________________________________________________________

                          තවමත් මූණ දිගේ බේරෙන වතුර ටවල් එකෙන් පිහද ගත්ත Yibo ටානියා ට කතා කලේ meeting එකට යන්න... විනාඩි පහක් යන්නත් කලින් ටානියා Yibo ගේ lap එක සහ අනිත් අවශ්‍ය වෙන Documents ටිකත් අරගෙන පහලට ආවේ Yibo ගේ පිටුපසින්... Lele ට යන්න කියූ නිසා Yibo කිසිදු පැකිලීමකින් තොරව Driver seat එකෙන් වාඩි වෙලා ටානියට වාඩි වෙන්න කිවිවේ ටානියා ඇස් දෙක නලලේ තියාගෙන බලන් ඉද්දි...

"කන් ඇහෙන් නැද්ද?"

"ආ..ආම්.. සර්.. ඉ.. ඉන්න නගින්නං"

                ටානියා Car එකට නැග්ගට පස්සේ යීබෝ Car එක main road එකට දාගත්තා... වාහනේ පාරට දැම්මට පස්සේ යීබෝ යන්නේ එයාගේ පාර ගානට... මිනිස්සු කොච්චර හිත යටින් බැන්නත් කට ඇරල වචනයක් නොකියන්නේ Yibo කියන්නේ හැප්පෙන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි කියල දන්න නිසා... මොන නීතිය වුනත් මොන විදියට ගියත් කවමදාකවත් එයාගේ අතින් කිසිම Accident එකක් වෙලා තිබුනේ නෑ... ඒත් අද ඒ හැම පුරුද්දම බල්ලට දාලා ඔහු driving කරේ හෙමින්... වෙන හේතුවක් නිසා නෙවෙයි අද ඔහුට කල්පනා කරන්න ගොඩක් දේවල් තිබුණා... මොකද ඔහු යන්නේ meeting එකවත් New project එකවත් නිසා නෙවෙයි... ඔහුට අවශ්‍ය Zanjin.. එහෙමත් නැත්තනම් Zanjin Company එකේ Owner... එක්ක වෙනදට වඩා මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට... ඔහු ගේ එකම බලාපොරොත්තුව ,අද යන ගමනේ එකම target එක  Zhan එක්ක Zanjin ට තිබ්බ සම්බන්ධෙ මොකද්ද කියල හොයාගන්න එක විතරයි...

            පැය භාගයක විතර ගමනකින් පස්සේ යීබෝ හිටියේ Zanjin Company එක ඉස්සරහ... Car park එක වෙත වාහනය හැරවූ යීබෝ එහි පැවති Range Rover car එක දෙස බලා සිටියේ යම් දෙයක් මතක් කරමින්....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now