Chapter 18

428 89 49
                                    

We started following you...
___________________________________________________________

            දිනෙන් දින ගත වී ගිය අතර Feng හා Yibo සුපුරුදු ලෙස Office එකේ කටයුතු කරගෙන යන්නටත් අඩුම දින දෙකකට සැරයක් වත් එක්ම ඇවිදින්නට යැමට පූරුදූව සිටියා..

ඔවුන් දෙන්නට දෙන්නා සගවමින් තවත් දින දෙකකින් උදාවන දිනය සදහා සූදානම් වූ අතර හෙටින් පසු ඔවුන්ගේ ජීවිත පෙරලියකට ලක්වන බව දෙදෙනාගෙන් කිසිවෙකු දැන සිටියේ නැහැ... පිටව යෑමට පෙර Feng නිවාඩු ලබා ගත් අතර යීබෝ ද Office එකට නොපැමිණෙන බව දන්නුවේ තමාට Zanjin Company Project එකේ වැඩක් ඇති බව පවසමින්...

යීබෝ Lap එක මත හිස හොවාගෙන සාමාන්‍ය පරිදි රාත්‍රී 12 පසු Hefeng Street එකේ ගමනාගමන කටයුතු නොසිදුවන වෙලාවක් සොයන්නට වුණා... ඒ සමගම යනබව පැවසීමට දොර ඇරගෙන Office එක තුලට පැමිණි Zhan දුටුවේ දොරට පිටුපා වාඩි වී සිටින යීබෝ ගේ ලැප් එකේ සදහන් තොරතුරුයි....

දුරින් සිට එය කුමක්දැයි වටහාගත් Zhan කට කොනට නැගුණ සිනාවක් සමග තම දුරකථනය ගෙන එහි photo එකක් ගන්නට වුනේ තමා දෙස තවෙකෙකු බලා සිටින බව නොදැනයි... නැවත Phone එක කලිසම් සාක්කුවට දමා ගත් ඔහු දොර ලග සිටගෙනම යීබෝට කතා කරේ ඔහුට තමා පිලිබදව කුඩා හෝ සැකයක් නොසිතෙන අයුරින් වුනත් මේ වනවිට පහල මාලයේ සිටි Yubin සහ Darren පුදුමයෙන් එකිනෙකා දෙස බලන්නට වුනා...

"Bo bo..."

"Mmm" පිලිතුරු දුන් යීබෝ ඉක්මනින් තමා කරමින් සිටි දෙය නවතා නැගිටින්නට වුනේ සිතේ ඇති වූ නොසන්සුන් ගතිය නිසයි... ඔහු එය දුටුවාද යන්න පිලිබදව යීබෝ ගේ සිතේ ඇති වූ සැකය නැති කරදමමින් Zhan /Feng කතා කරන්නට වුණා...

"මං යනවා හොදද.. "

එයට කිසිදු පිලිතුරක් නොදුන් යීබෝ feng අසලට ඇවිද යන්නට වුනේ ඇහිබැමක් ඔසවා ඔහූ දෙස බලමින්... ඉන් තැතිගැන්ම පත් Zhan ද පස්සෙන් පස්සට යන්නට වූ අතර නොහිතූ ලෙසක ඔහුව room Door එකටත් යීබෝ අතරටත් හිරව ගියේ යීබෝ ගේ සුසුම් ඔහුගේ දෑස් සිපගනිද්දී... මොන තරම් තමාව පාලනය කර ගැනීමට උත්සාහ කරත් යීබෝ ඉදිරියේ සියළු හැගීම් පසෙකලා Zhanzhan මතුවන්නට වූ අතර කනස්සල්ලෙන් සිටි Feng ද සියළු අරමුණු පසෙකලා යීබෝට අවනත වන්නට වුනේ තම දෙතොල් ඔහු මත තබා ඉඩ දෙමින්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now