Chapter 4

907 165 81
                                    

Do not confuse love and revenge. It will hurt you one day. Try to understand yourself first.
_____________________________________________________________________________________________

Interview එක ඉවර වුණ ගමන් ඔහු පුළුවන් තරම් වේගෙන් Wang Lion company එකෙන් එලියට ඇවිද යන්නට වුණේ ඉතා කලබලයෙන්... Office එකේ හිටපු සියළු දෙනාම ඔහු වෙත අවධානය යොමු කර තිබුණත් ඔහු කිසිදු තැකීමකින් තොරව Park එකේ නවතා තිබූ Car එකට නැගල හුස්ම ගත්තේ Car එකේ බඩු පවා ඇදිලා එන තරමේ වේගෙකින්... පපුවටත් අත තියාගෙන තමන්වම සන්සුන් කරගන්න හදන හැටි Driver seat එකේ හිටි Xue kai බලන් හිටියේ කට කොණකින් හිනා වෙන ගමන්...

 පපුවටත් අත තියාගෙන තමන්වම සන්සුන් කරගන්න හදන හැටි Driver seat එකේ හිටි Xue kai බලන් හිටියේ කට කොණකින් හිනා වෙන ගමන්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

(Xue kai , 29 years old , Friend of hao xuan , personality - Cold )

" මොකෝ... මිනීමරු ප්‍රේමකුමාරයා දැක්කම හිත හෙල්ලුනා ද..??"

"යන් ද ඉක්මනට.."

Mask එකට යටින් තිබුණ ඔහුගේ මුහුණ රත් වෙන්න වැඩි වෙලාවක් නෑ... අත් දෙක Seat එකට තියල තද කරන් තරහ පාලනය කරගන්න ගමන් ඔහු පිටත බලාගත්තේ ඉක්මනට යන ලෙස පවසමින්... පැය භාගකයකට පමණ පසු කිසිදු කතාබහකින් තොරවම ඔවුන් නිවසට පැමිණ සිටියා... Xue kai පිටව යනතුරු බලා සිටි ඔහු නිවස තුලට ඇතුල් වී දෑස් යවන්නට වුනේ Jin ව නිවස තුල සොයමින්... එම රුව ඇස් නොගැටුණු තැන ඉක්මනින් තම කාමරය වෙත පියනැගූ ඔහු ගැලවු ඇදුම් ඇද උඩම දමා Bathroom එකට රිංගා ගත්තේ සියළු ප්‍රශ්න මොහොතකට හෝ අමතක කර Bath tub එකේ ගිලී සිටීමේ බලාපොරොත්තුවෙන්... ඔහු උණුසුම් ජලයෙන් Bathtub එක පිරෙන අතර තුරේ එයින් බැදෙන වාශ්ප කණ්ණාඩිය මත වැටී තිබෙන තම ප්‍රතිබිම්භය වසා ගන්නා අයුරු බලා සිටියේ තම අත මත රැදී තිබුණ කැපුම් කැලල අතින් පිරිමදිමින්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Où les histoires vivent. Découvrez maintenant