Chapter 21

398 85 40
                                    

⚡lovely day and past reminders....
____________________________________________________

"බනී නැගිටින්න..."

යීබෝ ගේ මූණ දෙස බලාගෙන තනිවම කියවමින් සිටි Zhan ට නැවත ඒ පපුව උඩම නින්ද ගිහින් තිබුණා... නින්දෙන් හිටපු ඔහුට තම කොපුල් මත සීතල යමක් තැවරෙන බව දැනුනත් කිසිදු තැකීමකින් තොරව ඔහු කෙදිරිගාමින් අනෙක් පසට හැරි නිදියන්න වුනේ යීබෝ ගේ මුවගට සිනාවක් ගෙන එමින්... තම තුරුලේ සුවපහසුව නිදා සිටින Zhan/feng ඇහැරෙන්නේ නැති ලෙස සෙමින් ඇදෙන් බැසගත් ඔහු නැවත හැරි ඒ හිස් මුදුණේ සිපුමක් තබන්නට වුනේ දැන් ඒ තම අයිතිය බව සිහිපත් කරමින්...

පැයක් පමණ Shower එක යටට වෙලා සිටි යීබෝ පියවි සිහියට පැමිණියේ සීතල අල්ලාගෙන පැමිණි විටයි.. මොනවද හිතන්නේ..?පැයක් shower එක යටට නිකන් ඉදල තියෙනවද...?ඒ හැගීම දැනිලා තියෙනවද..?නිතරම එහෙම වෙන්නේ නෑ... තේරුම් ගන්න බැරි දෙයක් තමන්ගේ හිස වටේ කැරකෙද්දි ඒවයින් තෙහෙට්ටුවට පත් වුනාම එහෙම ඉදියම හිතට ලොකු සැනසීමක් දැනෙනවි.... ඒක කල්පනා කිරීමක් නෙවෙයි.. ඒත් මනෝ ලෝකෙකට වෙලා ඉන්න එකෙන් එක විනාඩියකට හරි සැනසීමක් දැනෙයි...

ටවල් එක පිටින් එලියට ආව යීබෝ Bathrobe එක උඩින් ඇදගෙන ඇදෙන් වාඩි වුනේ කොණ්ඩෙ වේලගන්න ගමන්... ඒත් එක්කම ඇග හෝදගන්න ගියපූ Zhan එහෙම්ම ඇවිත් යීබෝ ගේ එහා පැත්තෙන් වාඩි වුනේ ඒ සීතල කොපුලේ උණූසූම් හාදුවක් තවරමින්... නමුත් දැඩි කල්පනාවක යෙදි සිටි Yibo ට එය නොදැණුනු අතර මද වෙලාවක් බලා සිටි Zhan ඔහුගේ උකුලෙන් හිස තියා ගන්නට වුණා...

ඉන් පියවි සිහියට පැමිණි ඔහු කදුළු අතරින් හිනාවී ඒ හිසකෙස් අතර ඈගිලි රැගෙන යන්නට වුනේ සනීපෙටම Zhan ගේ දැස් අඩවන්ව යද්දී...

"මගේ බනී ට අද කොහෙද යන්න ඕන ම්ම්ම්.."

"ඔයා ඇයි අඩන්නේ..."
අහපු දේට කිසිදු උත්තරයක් නොදුන් Zhan තවත් ප්‍රශ්නාර්ථයක්ම ඉතුරු කරන්නට වුණා...

"හ්ම්... මට බයයි gege..."
තම උකුලෙන් Zhan ව එහාට කල යීබෝ wardrobe එක ලගට ගොස් ඇදුමක් තෝරන්නට වුනේ කදුළු හංගා ගැනීමටයි... ඔහු සුපුරුදු පරිදි ඒ ඇස් ඉස්සරහ ඒ පුද්ගලයා ඉස්සරහ සංවේදි වන්නට වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now