Chapter 37

326 28 37
                                    

Unfortunately, I had no ability to see the future or read destiny...
______________________________________________________________

Wang Yibo's P.O.V

        Break first ගන්න ටේබල් එක arrange කරන එයා දිහා මම සෝෆා එකේ වාඩිවෙලා බලන් හිටියා... නෑ බලන් හිටියා කියනවට වඩා මම හොරෙන් බැලුවා කිව්වොත් හරි මොකද එයා දැක්කෙ මම හිටියෙ ෆෝන් එක දිහා බලන් වුණත් සැරෙන් සැරේට එහාට මෙහාට යන එයාගේ රූපේ... එයා  servent ලා එක්ක හිනා වෙන සද්දෙ මගේ අවධානෙ බිදල දානකොට සුසුමක් හෙලපු මම නැගිටලා එලියට යන්න හැරුණත් එයාගේ කටහඩ නිසා මම නැවතුණා...

"Yibo... කාලා යන්න..."

"මම පස්සෙ කන්නම් තමුසෙ කනවා..."

                 හිතේ මොන දේ තිබුණත් නිතරම මගෙන් වචන පිටවුණේ එයාව රිද්දන්න බලන් වෙනකොට එයාගේ අත් වෙව්ලනව දැක දැකම මම ගෙදරින් එලියට ඇවිදන් යන්න ගත්තා... එයා මහ පුදුම මනුස්සයෙක් මට මේ කාලෙට තේරුණේම එච්චරයි...

"Black lion mansion..."

               යකඩ වලින් හදල තිබුණ දොර පියන් දෙකක් එක්ක තිබුණ ගේට් එකත් එක්ක තියෙන කණුවේ ගහලා තියෙන නම දිහා මම බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               යකඩ වලින් හදල තිබුණ දොර පියන් දෙකක් එක්ක තිබුණ ගේට් එකත් එක්ක තියෙන කණුවේ ගහලා තියෙන නම දිහා මම බලන් හිටියා... රත්තරන්... තනිකරම රත්තරන් වලින් හදලා තිබුණ   බෝඩ් එකෙ කළු තීන්ත ගාලා තිබුණා වගේම නම විතරක් ගෝල්ඩ් කලර් එකෙන් දිලිසුණා... මේකම ගලවන් ගියොත් කීයක්ද? මට හිනා ගියා නම දිහා බලන් උන්න මට ඒ බෝඩ් එකෙ වටිනාකම මතක් වෙලා හිනා ගියා වගේම පාරේ නොකා නොබී මැරිලා ගියත් black lion mansion එකට අයිති වැලිකැටේකට කවුරුත් අත තියන්නෑ කියල දන්න මගේ හිනාව වැඩි වුණා අඩුවක් වුන්නෑ... මොන කොණේ බැලුවත් lion head necklace එක දාගත්ත අපේ සංකේත ගහගත්ත බොඩිගාඩ් ලා වෙනකොට ගෙයින් එලියට බැහපු මම කරන්නෙ මොනවධ කියල බලන්නවත් උන් හෙලවුන්නෑ... තනිකරම කොන්ක්‍රීට් පිලිම වගේ වෙනකොට එඋන් හුස්ම ගන්නවද නැතිද කියල හොයන්නවත් බරුව ගියා... ආයෙමත් හිනා වෙනවා අයෙමත් දොර ගාවීන් ඇහුණ හිනා වෙන සද්දෙ නිසා අත් දෙක පිටි පස්සට බැදන් එලියට බැහපු මම හැරිලා බැලුවා... එලියෙයි ඇතුලෙයි වෙනස... මෙතන ඉදිකට්ටක් බිම වැටුණත් ඇහෙන ගාණට වෙනකොට ගේ ඇතුලෙ එකම කාලගෝට්ටියක් වෙලා තිබුණා... කිසිම දවසක හිනාවක් ඇහුන්නැති අඩුම තරමෙ සද්දයක් නැතත් මූණෙවත් හිනාවක් නොතිබ්බ අපි හිටගත්තත් බය වෙන මිනිස්සු උන්න ගේ ඇතුලෙන් මේඩ් ලා පවා හිනා වෙන සද්දෙ ඇහුණා.. 

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now