Chapter 14.

438 106 35
                                    

There is a hidden story everywhere
________________________________________________________

              හිසෙන් දැණුන අධික වේදනාව නිසා උදෑසනින් අය වූ Yibo තම දෑස් හැර ගැනීමට අපහසු උත්සාහයක යෙදෙන්නට වුණා... නැවතත් ටික වෙලාවක් දෑස් පියාගෙන සිටි ඔහු සෙමින් සෙමින් ඇස් හැර පෙර දින රාත්‍රියේ සිදුවූ දේවල් සහ තමා ඉන්න තැන පිලිබඳව අවබෝධ කර ගැනීමට උත්සාහ කලා... නමුත් තමා Racing Track එකෙන් පිටව ආ අයුරුත් Feng ගේ රුවත් යන්තමින් මතක් වන්නට වූ අතර ඒ සමගම තමා අසලින් දැණුන උණුසුම නිසා ඔහු තම අත යට කරමින් අනෙක් පසට හැරෙන්නට වුණා...

"Z..zhan.. No F... feng... Ge"
                තමාට තුරුළුව ඉතා හුරුබුහුටි අයුරින් නිදා සිටින Zhan/Feng වන දුටු Yibo කලබලෙන් නැගිට ඇදේ වාඩිවන්නට වුනේ පෙර දින සිදු වූ දෑ එකින් එක මතක් වෙමින්මයි... නමුත් තවමත් ඔවුන් අතර එවැන්නක් සිදු වුනායැයි විශ්වාස නැති වූ ඔහු උඩුකය නිරුවත්ව තමාට තව තවත් තුරුළු වන Zhan/Feng ට පෙරවා තිබූ Comforter එක ඔසවා බලන්නට වුනා... තමාගෙත් Zhan ගෙත් නිරුවත්ව ඇති යටිකයත් Zhan/Feng ගේ කිරි පැහැති කලවා වල තැවරී තිබුණු සුදු පැහැ ද්‍රාවයත් නිසා සිදුව ඇති දේ වටහා ගැනීමට Yibo ට වැඩි වෙලාවක් ගියේ නෑ....

"Oh shit... What the hell I do to him? SHIT... ""

               තම හිසකෙස් වලින් අදිමින් headboard එකට හේත්තු වූ ඔහු සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මකින් බලා හිදින්නට වුණා... දෑස් පියාගෙන ගුලිවී නිදා සිටින Zhan/Feng ගේ මුහුණ තම අතින් පිරිමැදි ඔහුගේ සිත වේදනා දෙන්නට වූ අතර නොදැනුවත්වම කොපුල් තෙමා ගෙන කදුළු ගලා යන්නට වුණා.... සුව නින්දේ පසු වුණ Zhan ගේ කම්මුලක් මතට වැටුණු කදුළු බිදුවක සීතල නිසා ඔහු සෙමින් දෑස් විවර කල අතර තමා දෙස බලා සිටින yibo වන දුටු ඔහු කලබලෙන් වාඩි වීමට ගියත් සිහින් කෙදිරියක් සමගින් නැවත ඇදට වැටෙන්නට වුනේ රෑත්‍රියේ හපන් කම් වල ප්‍රතිඵලයක් ලෙසය...

"A...Arrrgh.."
              තම කොන්දට අත තබාගත් ඔහු ගේ දෑස් අගින් කදුලක් ගලා යන්නට වුනේ නොදැනුවත්වම  Yibo ගේ දෙසවන් රත් පැහැ ගැන්වෙද්දී... Zhan/feng  දෙස අසරණව මොහොතක් බලා සිටි ඔහු සමාව අයදින බැල්මක් හෙලන්නට වුණා....

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now