Chapter 15

452 92 20
                                    

⚡If it is love or not I don't care.. Now You are MINE..
_____________________________________________________________

Next day Morning
@Wang Lion Company

උදේන්ම Office එකට ගිය යීබෝ ගේ ඇස් Zhan/Feng වන හොයන්නට වුනා... වෙනදට Office Room එකට ඇතුල් වෙද්දිම පේන ඒ හිනාව නැති තැන ඔහු හෙමින් හෙමින් තම Office Room එකට යන්නට වුනේ එහි වෙනදට මෙන් ෆයිල් එකක් හෝ ලැප් එක තුල සිරවී නටන ඒ ඇස් දෙක හොයමින්.... එහි දොර හැරී යීබෝට දැනුනේ මුළු රූම් එකම පාළුවට ගොස් ඇති සෙයකි... ඔහුටත් නොදැනීම Leo Mafia don (DON = mafia boss)ගේ දෑස් වල කදුළු පිරෙන්නට වුණා... තවමත් අට ට පැය භාගයක් පමණ වූ නිසා වෙන් බලාපොරොත්තු දල්වා ගත් ඔහු තම ලැප් එක ඕපන් කර එහි ඇති Zanjin Company Project එකේ වැඩ කටයුතු පරීක්ෂා කරන්නට වුණා... ඉන් විශාල පාඩුවක් නොවුනත් ඔවුන්ට තරමක පාඩුවක් සිදුවන බව වැටහුනත් Yibo ට ඊට වඩා Zanjin ගේ රහස් කටයුතු සොයා ගැනීම වැදගත් වුනා...

විනාඩියෙන් විනාඩිය ගෙවී ගොස් අට පසු වී පැයකටත් ආසන්න වුණා.... තම office room එකේ දොරට තට්ටු කරන හඩින් පියවි සිහියට පැමිණි යීබෝ ගේ දෑස් ඉබේම ඔරලෝසුව වෙත යොමු වුනා... නවයටත් ආසන්න වුනත් ඒ Feng බව වේවා යැයි ඔහුගේ සිත මුමුණන්ට වුණා... දෙවරක් නොසිතාම නැවත අවධානය ලැප් එක වෙත යොමු කල ඔහු පැමිණෙන ලෙස පවසමින් හිස ඔසවා පැමිණි කෙනාගේ දෑස් දෙස බලන්නට වුනා....

නමුත් දොර ඇරගෙන ඇතුළු වූ යූබින් දුටු විට ඔහුගේ දෑස් නැවත බිමට යොමු වුනේ ඉබේටමයි... තම මිතුරා අනෙකෙකු බලාපොරොත්තු වූ බව වටහා ගැනීමට යූබින්ට අපහසු වුනේ නැහැ... යූබින් කිසිවක් නොපවසා නැවත තම කාර්යය වෙත අවධානය යොමු කල යීබෝ ගේ හැගීම් පිරික්සන්නට වුණා... මොහොතක් එදෙස බලා සිටි යූබින් කතා කරන්නට වුනේ මොහොතකට හෝ තම අවධානය පිටතට ගැනීමෙන් තොරවයි...

"කෝ අද Feng...? "

"මං දන්නෙ කොහොමද?"
යීබෝ එය වැඩිදුර නොහිතා පැවසුවත් ඉන් යූබින් ගේ අත්මිට මෙලවී යන අයුරු ඔහු දුටුවේ නැහැ...

"උඹට ඇති වෙනකන් ඇග උඩ නැගගෙන දගලලා දගලලා කුණු කෑල්ලක් වගේ විසි කරල දැම්මද"
ඉන් ඔහු ට නැවත නැවතත් තම වැරැද්ද සිහිපත් වන්නට වූ අතර තම කකුල් එකට තබා තද කරගත් ඔහු එය නෑසුන ගාන්නට සිටින්නට වුනේ යූබින්ව තවත් කේන්තිගස්වමින්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now