Chapter 19

440 83 46
                                    

⚡ Sometimes Life is like an Action Drama
__________________________________________________________

තමන්ව ෆලෝ කරන බව නොදත් Zhan/Feng Jin House එකට යන්නට වුනේ හෙට ඩීල් එක ගැන කල්පනා කරමින්... එදෙස බලා සිටි xu kai කතා කිරීමට සැරසුනත් ඔහුගේ මුහුණේ තිබූ බැරෑරුම් ස්වරූපය නිසාම තම අදහස වෙනස් කරගන්නට වුණා...

ඒත් සමගම Jin House එක ඉදිරිපිට වාහනය නතර වන්නට වූ අතර ඉන් බැසගත් Zhan/Feng නිවස තුලට ඇවිද යන්නට වුනා... ඒත් සමගම පිටු පසින් පැමිණි range rover රථයේ පිටුපස මුව ආවරණය කරගෙන සිටි zhuocheng Shutter එක පහත් කර Camara එකක් එලියට දමා වීඩියෝ කරන්නට වුනා... වීඩියෝ එක Darren ට Share කල zhuocheng යන්නට වුනේ සියළුම සමාජිකයන්ට හෙට රාත්‍රියේ සිදුවන ඩීල් එක සදහා හෙට හවස හතරට පැමිණෙන ලෙස දන්වමින්....

මේ අතර Office එකේ ඉදගෙන වීඩියෝව නැරඹූ Yubin සහ Darren කට කොණකින් හිනා වෙන්නට වුනේ සිදුව ඇති දේ ඉවෙන් මෙන් වටහා ගනිමින්... මොහොතක් එය දෙස බලාසිටි Yubin Darren දෙස බලන්නට වුනේ ප්‍රශ්නාර්තයෙන්...

"උඹ හිතනවද Yibo Zhan ට මේ කරපු දේවල් වලට සමාව දෙයි කියල..."

කිසිවක් නොපවසා කල්පනා කර Darren තම උරහිස් ඇකිළුවේ අනාගතය ගැන ඇතිවූ අවිනිශ්චිත හැගීමක් ඔවුන් දෙදෙනාගෙම සිත් තුල පැලපදියම් වෙද්දි... දිගු සුසුමක් හෙලා නැගී සිටි ඔවුන් යීබෝ පිටව ගොස් ඇති බව සේවකයෙක් ගෙන් දැන ගෙන පිට වෙන්නට වුනේ පසුදින හවස හමුවීමට බලාපොරොත්තුවෙන්....

Time passed

@Hefeng street 3.00 P.M

M

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now