Chapter 5

776 147 98
                                    

The consequences of certain things done in the past will affect the future.
____________________________________________________________________________

...Xiao Zhan's P.O.V...

"මට මොකද්ද මේ වෙන්නේ... ඇයි ඇයි එයා ඉස්සරහ මට මාවම control නැත්තේ... පිස්සුනේ Bar අස්සේ රිංගන්නේ.. එතකොට අර අර කියපුවා... එයාට මාව මතක් වෙනවද දෙයියනේ තාමත්... අවුරුද්දක්ම ගියා මං ඉන්නවද නැද්ද කියලවත් නොදැන.. ඇයි යීබෝ ඔයා එදා එහෙම දෙයක් කරේ... දන්නවද..?දන්නවද බෝ ම.. මං එදා අර මිනිහා ගෙන් බේරිලා ආවේ.. ඔයාව හොයාගෙන රත්තරනේ... ඔයාට තුරුල් වෙන්න මං ආවේ.. ඔයා අස්සට වෙලා අඩන්න.. සමාවගන්න මැණික මං ආවේ... ඒත්.. ඒත් මොකද්ද වුණේ.. මං දැකපුවා බොරු කියන්නේ කොහොමද..?? මං දුවගෙන ඇවිත් හැංගෙන්න බලාගෙන ආපු ගුහාවේ ඉන්නේ සිංහයෙක් කියල දැනගත්තම මුළු ලෝකෙම කඩන් වැටුණා බෝ... මුළු ලෝකෙම..*Cry*මට ඕන වුනේ ඔයා ලගින්ම ඉන්න.. ආයේ දාලා යන්නේ නෑ කියල පොරොන්දු වෙන්න.. මං බය වුණා.. ඔව්*cry*මට තිබ්බ එකම ආරාක්ෂාවත් නැති වෙලා ගිහින් කියල දැනගත්තම.. සත්තයි මට හිතුණා මං බේරිලා ආවේ අපරාදේ කියල... මං හැංගෙන්න ආවේ සිංහයෙක් ලගට කියල දැක්කම...*Cry*මට මොනවද ඉතුරු... මගේ ආදරේ.. මගේ පවුල.. මගේ හැමදේම.. අඩුම තරමේ මට මංවත් අයිති නෑ බෝ... මට මංවත් අයිති නෑ..*Cry* Bobo ඔයාගේ zhange ආයේ ආවා කියල කියන්න හිතාගෙන ආව මට වුනේ මොකද්ද.. මං හිතුවා ඔයා මං වෙනුවෙන් ඇති කියල.. මං විශ්වාස කරා බෝ මගේ ආදරේ.. මං විශ්වාස කරා...*cry* මං ඔයාව.. ඔයාගේ ඇස් වලින් මට කියපු හැමදේම මං විශ්වාස කරා... ඔයාගේන් දැනෙන රස්නේ මාව බලාගනියි කියල හිතුවට මට වුනේ පිට මිනිහෙක්ගෙන් ආරාක්ෂා වෙන්න.. හරියටම අවුරුද්දක් හිටියා මං ඔයා නැතුව... ඔයාගේ හංගලා ආදරේ දෙන ඇස් නැතුව... ඔයාගේ උණුසුම නැතුව*cry*ඒ ඔක්කොම එකපාර ගුලිකරල අල්ලගන්න බෝ මං ආවේ.. ඒ ඔක්කොම හංගලා මං ගාවම තියාගන්න ආවේ.. ඔයාට වෛරකරන්න...??නෑ බෝ මට බෑ ඒක කරන්න... ඔයාට එක හීරිමක්වත් මං කරන්න හිතන්නේ කොහොමද බෝ... සමාවෙන්න රත්තරං.. ඇයි මට වෛර නොකරන්නේ.. මං පව්කාරයෙක්..ඔව් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසූ නැති කෙනෙක්.. එපා බෝ එපා.. මට ආදරේ කරන්න එපා තව.. මට ඔයාට රිද්දන්න බෑ බෝ ප්ලීස්*cry* මං හැමදේම අතඇරලා යන්නං.. මං යන්නං... හැමදාටම යන්නං.. ඔයා.. ඔයා අද බිව්වෙත් මං නිසා නේද බෝ... ඔයාට Zhanzhanව මතක්  වුනාද...?විහිළු කරේ නෑ මැණික.. මං ආවා.. ඔයාව අල්ලන් අඩන්න මං ආවා.. ඒත් මට ඔයාට ආයේ ආදරේ කරන්න තරං හයියක් නෑ මැණික.. ඔයාට මට තුරුල් වෙලා අඩන්න ඕනි කියද්දී.. ඔයා මට යන්න එපා කියද්දි... මට රිදෙනවා දෙයියනේ.. මම මනුස්සයෙක්.. මේ පපුව.. ඒක රිදෙනවා.. ඔව් ගොඩාක් රිදෙනවා*cry*.. ඇයි ඔහොම හැසිරෙන්නේ මැණික.. මං ඔයාට කරන්න ඉන්න දේවල්ට මට වෛරකරන්න.. ඔයාගේ පපුවෙන් තව චුට්ටක් වත් මට ආදරේ කරන්න එපා බෝ... එපා.. ඔයාවම රවට්ට ගන්න බ එපා... රිදෙනවා කියල දැන දැන මං කරන්න යන දේ.. මට සමාවෙන්න මැණික.. සමාවෙන්න ගොඩක්..*cry* එදයින් පස්සේ ආයේ එන්නෑ මං.. ඔයාගේ අත්වලින්ම මරල දැම්මත් මං මොනවත් කියන්නෑ බෝ.. මං තරහ වෙන්නෑ.. මාත් වැරදියි.. ඇයි ඒකට මාව මරල නොදැම්මේ.. මගේ අහිංසක අයියා මොනා කරාටද... ඔයාට රිදෙන්න ඇති.. එදා.. ඔයාගේ දේවල් ඔයා ඉස්සරහ මගෙන් උදුරගද්දි... ඔයාට රිදෙන්න ඇති.. ඇයි බෝ.. ඔයා හිතුවද මං කැමත්තෙන් කරා කියලා.. නෑ අනේ නෑ... මට.. මට.. මට ජීවත් වෙන්න ඕන නෑ.. මේ කෙහෙල්මල දමල ගහල යන්න හිතෙනවා... ඒත කොහොමද...? මගේ අයියා.. ඔ..ඔයා මට සමාව.. දෙවි යීබෝ.. ඔව් මාව තේරුන් ගනීවි... මගේ වේදනාව ඔයාට දැනෙනවා නේද ආ... ඔයා *Cry*ආව්හ්.. ම්ම්ම්"

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now