Update For help

499 77 33
                                    

හායිම්....

හොදින් ඉන්නෝ ද හැමෝම... එන්න බැරි වුන නිසා ඔළුව දාලා යන්න ආවේ... මට බැන බැන ඇති නේ දැන්.. හුවෑහ්...
මේකයි කතාවේ කමෙන්ට් කියවද්දි ඒම සමහර තැන් වලදි අපැහැදිලිද කියලත් හිතුණා... කතාව ගැන ඔයාලගෙන් අහල විසදගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා... ඔයාලා කැමති ඔප්ෂන් එක දීලා මට උදව් කරයි කියල හිතනවා... ලොකු උදව්වක් ඒක..



⚡මුලින්ම කියන්න ඕන.. , මට වට්පෑඩ් එකේ ගොඩක් සිංහල ස්ටෝරීස් මග ඇරිලා... දූක හිතිලා ඉන්නෙ ඒකට නං සෑහෙන්න... ගොඩක් ලස්සන ඒවා මග ඇරිලා... ඉතින් මුලින්ම මේක කියවන අනිත් ඕතර්ස්ලගෙන් සමාව ඉල්ලනවා මට ඔයාලගේ කතා මග ඇරිච්ච එකට... ඉක්මනට හොයාගෙන කියවනවා හරිද.... 🥺






දැන් කතාවෙ ප්‍රශ්නෙට යමූ හාද🙂

⚡අතීත කතාව දැන ගන්න ආසයි කියල තිබුනා... ඒතකොට මං සමහර තැන් වලදි කිව්වනේ මේ සිද්ධ වෙන ගොඩක් දේවල් එයාලා අතීතයේ දී නොකර නං දැන් මෙහෙම නොවෙන්නත් තිබුණා කියල... ඒ නිසා අතීත කතාවෙන් පස්සෙ වර්තමානෙට ආවම ගොඩක් දුරට ඕතරී කුරිරු වෙලා Angest වෙන්න ඉඩ තියෙනවා හරිත..🙉අතීත කතාවෙ රොමෑන්ටික් කොටස් ටිකක් තියෙනවා ආය Angest වලින් පස්සෙ තමයි romantic ටික එන්නෙ..ඉතින් ඔයාලට අපැහැදිලි තැන් හරි වෙනස් කරන්න ඕන කියල හිතෙන තැන් හරි තියෙනවා නම් දැන්ම කිව්වොත් මට ඔයාලා කැමති විදිහකට ප්ලෝට් එක හදන්න පුළුවන්.. ඒ කියන්නෙ මේ දුක හිතෙන එව්ව දිගටම ඇදගෙන යනවද නැත්තං අතීත කතාව දීලා ඉවර කරන්නද...??





⚡දෙක තමයි මට ඔයාලගේ උත්තරයක් ඕනම ප්‍රශ්නෙ.. මං දැක්කා සමහර තැන් වල Male pregnancy වලට එක එක දේවල් කියල තියෙනවා... හරි මං පිලිගන්නවා හැමෝටම තමන්ගෙ මත තියෙනවා කියල... ඒත් දැන් තාක්ෂනෙත් එක්ක ක්‍රම තියෙනවා කියල ඔයාලා දන්නවනේ... අපි කතාව ලියනකොටම කියනවා මේ use කරන නම් වල ඇත්ත ජීවිත එක්ක කතාව පටල ගන්න එපා කියල... ඉතින් මං එතන Male pregnancy add කරා කියල වැරැද්දක් දකින්නෙ නෑ... ඒත් ගොඩක් අය සමහර තැන් වල කියල තිබුණා male pregnancy නිසා FF කියවන එක නතර කරා කියල... ප්‍රශ්නෙ තමයි.. Deep Love but rough story එක Mafia එකක් නේ... ඉතින් Romantic Parts වගේම Angest parts නුත් තියෙනවා... කතාව පටන් ගන්න කොටම First Chapter එකේ Yibo ගේ හීනෙදි ඒක ගැන ඉගියක් දීලා තියෙනවා මොකද මගේ හිතේ මූලින්ම තිබ්බ ප්ලෝට් එකට අනුව නම් කතාව M-Preg තමයි.. ඒත උනාට අර ප්‍රශ්නෙත් නිසා මම ඔයාලගේ කැමැත්තට මෙතනදි ඉඩ දෙනවා... මොකද මටත් මේ ගැන ලොකු අදහසක් නැහැ එහෙම කරන එක හරිද වැරදිද කියන්න.... ඔයාලා කැමති එක කියන්න වැඩි කැමැත්ත කරනවා....

1) අතීත කථාවෙන් පස්සෙ වර්තමානෙට ආවම Story එක Angest Parts වලදි M-Perg කරන්න...

2) M-Preg කරන්නෙ නැතුව Normal විදියට අරගෙන යන්න....











කතාව ඉරිදට Chapters දෙකක් දෙන්න ඉන්නෙ දෙකක් නැතත් එකක් හරි දෙනවා ඈ❤️😌2.5K readers.. Thank you so much 🥺❤️(සතුටට ඉපිලිලා අප්ඩේට් දෙන්න බැරුව තටු කැඩිලා ඉන්නෙ 😒)






















 Thank you so much 🥺❤️(සතුටට ඉපිලිලා අප්ඩේට් දෙන්න බැරුව තටු කැඩිලා ඉන්නෙ 😒)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Toorments කියල අද practice එන්න කිව්වා... මාස හතකට පස්සෙ නේද යන්නෙ කියල මතක් වෙලා මානසිකව ඇද වැටිලා තුවාල වෙලා ඉන්නෙ ලමයි🙂💔 ඒක අස්සෙ කතාව නොදූන්නම ඔයාලා බලන් ඉන්නවා මං අසහාය ඕතර් කෙනෙක් වෙලාද කියලා හිතූනම ස්මයිල් ඉන් පේන් සැරටම🙂

ඒනං මං ගියා ඉරිදට එන්නං

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now