chapter 10

605 111 40
                                    

The past is only the past, but sometimes we cannot forget the past
__________________________________________________________

පසුදින උදෑසන Office එකට පැමිණි Zhan/Feng ගේ දෑස් යීබෝ සොයන්නට වුනත් ඔහුගෙ ඉදිරිපස සිටගත් Yubin නිසා ඔහුගෙ අවධානය කැඩී ගියා...

"Mr.xiao feng... Right...?"

"Yeah.."

"Okay.. come on.. now on you are wang yibo's secretry"

ටානියා ගේ සිදුවීම පිලිබදව යූබින් ගෙන් අසන ලෙස ඔහු ගේ යටිහිත කිව්වත් තම අනන්‍යතාවය සගවා ගැනිමෙ අදහස නිසා ඔහු එම සිතුවිල්ල යටපත් කර දැමුවේ යූබින් පිටුපස ඇවිද යද්දි.... කලයුතු රාජකාරි සහ යීබෝ සමග කටයුතු කරන විට හැසිරිය යුතු ආකාරය Zhan ට පහදමින් නීති පද්ධතිය සදහන් කොලයක් ලබා දුන් යූබින් ඔහුට එය කියව අත්සන් කරන ලෙස පැවසුවා...

"What a destiny yibo... මම මොනවත් කරන්න කලින්ම ඔයා මං ලග.."
සිතෙහි වූ දෙගිඩියාව සගවා ගනිමින් සිතින් සිතූ Zhan එහි අවසානයේ අත්සනක් යොදා යූබින් වෙත දුන්නෙ තම තීරණය පිලිබද ඇති සැකය යටපත් කර ගැනීමට උත්සාහ කරමින්.... තම ජීවිතයේ අහම්බෙන් සිදුවුණු හැමදේකදිම තම තීරණය පිලිබදව ඇතිවූ සැකය Zhan ගේ සිතේ මේ අවස්ථාවේ දිත් ඇති වුණා... පෙර සිදූවු සියල්ල අමතක කරමින් පටන්ගත් අලූත් ජීවිතය ඔහු සිතුවාට වඩා සාර්ථක වුනත් ඒ වන විට නිවරැදි කල නොහැකි ආකාරයෙන් වෙනස් ව තිබූ දෑ ඒ සතුට සුණුවිසිනු කර දැමීමට සමත් වුණා... නමුත්, දිනෙක තමා ලබා දුන් පොරොන්දුවේ නාමයෙන් ජීවය ලැබු ඔහු මේ තත්වයට පත් වී තමා වැඩියෙන්ම ආදරේ කල යීබෝ ට වෛර කිරීමට haikun ගේ මරණය හේතුවක් ලෙස තම සිතට අවබෝධ කිරීමට උත්සාහ කරත් ඔහුටත් නොදැනීම තමා බලෙන් යටපත් කර දමා තිබූ තම ප්‍රථම ආදරයේ මරණයේ පලිගැනිම කෙමෙන් කෙමෙන් ඉස්මතුවී තිබුණේ ආදරයත් වෛරයත් අතර ඔහූගේ සිත දෝලනය වෙද්දි....

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now