Chapter 30

365 52 54
                                    

⚡ Life is a place where you practice endurance and patience.
_________________________________________________________________

@Yibo's house
8.30 P.M

දවල් ආහරයට පිටව ගිය Ziteng මෙන්ම Carman නිවසට පැමිණනෙන විට සවස් වී තිබූ අතර එහා මෙහා යන servent ලගෙන් හා Bodyguard ලගෙන් නිවස පිරී තිබුණා...

Kitchen එක දෙසින් පැමිණි සුවද නිවසේ පැවැත්වීමට යන dinner එකට සාක්ෂි සපයන්නට වූ අතර ඒත් සමගම නිවසට ඇතුළු වාහනය දෙස rooftop එකේ උන් Carman ගේ අවධානය යොමු වෙන්නට වුණා... තම අත තිබූ පොත පසෙකින් තිබූ ඇය Yibo නිවසට ඇතුළුවෙන අයුරු බලාසිටියෙ තව මොහොතකින් ඔහු තමා අසලට එන බව හොදාකරවම දන්නා බැවින්...

"Mom... ඇයි මේ හදිසියේ.."

"වාඩිවෙන්න දරුවො... කෑගහන් ගෙට ගොඩවෙන්නෙ මොකද.."

"කෑගහන් කියන්නෙ.. අම්මා මට වැඩ තියෙනවා.. පපා එන්න කියනකොට එන්න යන්න මට බෑ..."

"හරි හරි මම පපාට කියන්නම්කො.. වොශ් එකක් දාන් ලේස්ති වෙන්න රෑට Dinner party එකක් තියෙනව..."

Catamaran පැවසුවේ වැඩි උනන්දුවක් නොදක්වමින්....

"කවුරු එක්කද..."

"ආවම බලන්නකො.."

Yibo ගේ හිස කෙස් අවුල් කර දැමූ ඇය එතනින් පිටව ගියේ ඔහු තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට පෙරයි... ලේස්ති වෙමින් උන් යීබෝ වාහනයක සද්දය සමගින් තම කාමරයට යාබදව පිහිටි balcony එකට ඇවිද ගියේ ඩිනර් එකට ආවෙ කවුද කියා බලන්නට වුණා... ඒත් සමගම Car එකෙන් බැස්ස පුද්ගලයාව දුටු යීබෝ පුදුමයක් මෙන්ම තරහක් ඇති වන්නට වුණේ මෙහි එන්නට පෙර හමුවුණත් නොපැවසූ නිසා වුණා...

එකිනෙකා කතා කරන ශබ්දය ඇසුණු අතර ඔවුන්ට සතුටු සාමිචියේ යෙදෙන්නට දුන් යීබෝ අටට පමණ පහලට යන්න සූදානම් වූ අතර ඒ සමගම ඇතුලට පැමිණි Marry Aunty පැවසුවේ ඔහූට පහලට එන ලෙස පැවසූ බවයි...

යීබෝ පඩිපෙල බසින්නට වූ අතර සියළු දෙනාගේ අවධානය ඔහු දෙසට යොමු වුනත් ඔහුගේ දෑස් මොහොතකට හෝ සෝෆා එකේ වාඩි වී හුන් Zhan ලගින් ඉවත් වුණේ නැහැ... යීබෝ ගේ දැඩි බැල්ම හමුවේ Zhan අහක බලාගන්නට වුණත් එතනට පැමිණි ඔහු Zhan ව ignore කරමින් ගේ Crystal ව සහ Jianmian ව Hug කර අසලින් වාඩි වෙන්නට වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now