මොට්ට මම

2.1K 197 28
                                    

හායි මම මොට්ට ගෙම්බා මූච්,

හුස්ම ගන්නත් අමාරු දවස් වල හුස්ම ගන්න හේතුවක් විදිහට මම මොට්ට කතාවක් ලියන්නයි හදන්නේ... ( මොට්ට කතාවක් කියන එකනම් සම්පුර්ණයෙන්ම ඇත්ත කියලා මට දැන් තෙරෙනවා )

එච්චර දිග නෑ. කොට මොට්ට කතාවක් මේක..( මේක පට්ටපල් බොරුවක් මම මේ 66 වෙනි කොටස පියන ගමන් ඉන්නේ මේක දෙවනි ඉනිම ජිකුක් වර්සන් වgay ඕකේ ගෝ හෙඩ් 🐸)

ඔන්ගොයින් ඒවා වලට ට්‍රාන්ස්ලේට් කරන ජිකුක් එකයි තව........ ආ හොටු බෝල මිමීයි දෙනවා ඉතින් හිමිට.... ( පිස්සු ද මේ කාලේ වෙනකොට ඔය එකක්වත් දුන්නේ නෑ 🐸)

ඒකට කමන්නැ මේකත් බලන්න....

සරං⁣හේ මොට්ට පැටවුනේ...

මොට්ට කතාවේ අප්ඩේට් අරම් එන්නම්....

🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

මේ මොට්ට කතාවට ඉක්මනට ඉක්මනට කවර් එකක් හදලා දුන්නේ හොද බබෙක්... ඉක්මනට ඉක්මනට පින්තූර එවලා ඉක්මනට ඉක්මනට හුරතල් කවරයක් හදලා දුන්නට ස්තුතියි වස්තුවේ 🌸

DimelzaPark 😘

🌸 Welcome to YOU ARE MY BUCKET LIST Universe 🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 Welcome to YOU ARE MY BUCKET LIST Universe 🌸

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now